පිස්සු පුසා;14308520 said:වාහනේ හදපු උන්ට වැඩ අපේ රටේ ආණ්ඩුව එකෙන් සල්ලි හොයනවා බදු ගහල
මොන රටේද බන් අවුරුදු 18-20 පරණ යකඩ ගොඩකට තමුන්ගේ රටේ ව්‍යවහාරික මුදල් ඒකකයෙන් ලක්ෂ 20ක් (2,000,000ක් ඩොලර් විනිමය අනුපාත ගැන කියන්න බලාපොරොත්තු වෙන අයගේ දන ගැනීමට) මිලක් නියම කරන්නේ.
තුක් විතරක් මෙහෙම තුප්පහි ජාතියක්


deshapremi kannadiya galewwe neda? pissu kelinne nathuwa onna oka daganin maye amme, nathnam jeewithe keti weyiඑල සෝමේ එල
අපේ රටේ මිනිස්සුන්ගේ හිත්වල බැහැල තියෙන වැරදි ආකල්ප තමයි ඕකට හේතුව.
අපේ මිනිස්සු වාහනයක් ගන්න ගියොත් මුලින්ම ටොයෝටා අන්තිමටත් ටොයෝටා ඕක හරියට අර සන්ලයිට් වගේ
රටේ කොච්චරට රෙදි හෝදන සබන් තිබ්බත් ගන්නෙම සන්ලයිට් නේ
ආයේ අර කතාව සම්පුර්ණ ඇත්ත
යකෝ අවුරුදු විස්සක් විසි එකක් පැදපු 100 එකක් ලක්ෂ දහහතරක් විතර වෙනවා මොන පිස්සුවක්ද බන් . වාහනේ ඇතුලට යන්න බැහැ නාකි ගඳ එත් ඉතින් ටොයෝට කියන මගුල හින්ද මුන් විකුනනකොට ගණන් කියන්නේ දුව දිග දීල දාවද්දත් ගෙවන්න
දැන් බලහන් අද වාහනන ගැන දන්න මිනිස්සු හුගක් වෙලාවට Mazda වගේ කාර් වලට යනවා ඒවගේ තියෙන පර්ෆෝමන්ස් හින්ද
නමුත් අපේ එවුන් ලක්ෂ ඵතලිහ පනහා දීල අර විට්ස් හුන්ඩුවට යනවා
ආයේ ඒ වගේම ලංකාවේ තියෙන්නේ වාහනවල නියම වැලිව් එකක් නෙවෙයි මේ පජාත කාලකන්නි මුන්ගේ සුඛ සම්පත් සදහා තීරණය කරපු අර්ටිෆිෂල් වැලිව් එකක්
ඒ අවගේම ටොයෝට එකෙත් ෆේල් උන මොඩල් කොචචර තියෙනවද
ඔය duat soluna බෙල්ටා වගේ
පිස්සු පුසා;14308659 said:වෙන වර්ගයක වාහනයක් ගන්න යන එකෙක් දිහා අනෙක් උන බලන්නේ හරිම අනුකම්පාවෙන්,
පවු බන් අරු අහුවෙලා
නිකන් ඒ වගේ
වොරන්ටි පිට අලුත්ම වාහනයක් ගන්න එකද අවුරුදු 15-20 පැදපු පරණ ලඩියක් ගන්න එකාද අහු වෙලා තියෙන්නේ




aakalpamaya wardhanayak awashyai ban lankawata hema athakinmakathawa sahathika aththaape rate vahana market1 chartrrrrr
maha vikara market1k thiyenne
BTW masuran watina kathawak..
![]()
rep + aluthu Hyundai Elantra eka ehema maxxa.. e ganatama thyena axio eka dakkama mokadda kiyala hithenawa..
durability eka gana nam danne nehe.. ewunata korean wahana kiyana tharam awulakuth nehe
kohomath america Uk wala ehema sahenna huyndai kia wahana godak thibe.. aluth kia sportage eka ehama blanna.. maara gathi ne design eka..
e ekkama rav 4 eka balanna hmm ane manda.. dukai appa.. deshapremi kannadiya galewwe neda? pissu kelinne nathuwa onna oka daganin maye amme, nathnam jeewithe keti weyi




aakalpamaya wardhanayak awashyai ban lankawata hema athakinma


mekai ban mama marutiya ganna kalin hitagena hitye kia rio 1k ganna bt awage 2nd hand market ne.... wahane leda ne tami
bt hadisiyakata salli karagann puluwann wenna epae neda akai

patta idea eka... lankawe minissunta akalpamaya wenasak awashya..rep + aluthu Hyundai Elantra eka ehema maxxa.. e ganatama thyena axio eka dakkama mokadda kiyala hithenawa..
durability eka gana nam danne nehe.. ewunata korean wahana kiyana tharam awulakuth nehe
kohomath america Uk wala ehema sahenna huyndai kia wahana godak thibe.. aluth kia sportage eka ehama blanna.. maara gathi ne design eka..
e ekkama rav 4 eka balanna hmm ane manda.. dukai appa..



ow aniwaryenma lankawe market nathi FORD america wala kochchara use wenawada, ekayi man tittle eka dammeth adahask witharayi theeranaya karanna balana aya kiyalaකෝරලේමහත්තයා;14309765 said:Hyundai ..මේවයෙ අමතර කොටස් ලංකාවේ හොයා ගන්න ලේසිද..

පිස්සු පුසා;14309868 said:
ඔන්න දාගත්තා
![]()


kisi getaluwak nha ban, oya parts hoyanna bha kiyana godak waahanawalata ehema loku awulak nha,
athdakeemen kiyanne oya kiyana maha loku Town Ace Dholpin kiyana waahana dekakata badu hoyanna gihin man winda kattak, maha loku dewal newe AC condencer power shutter moter onna oya wage hema welema ona wena dewal.![]()
