Aththamai

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙ ගියත් බල්ලෝ ,පුසොන්ට වඩා අපි හැමොම එනකම් බලන් ඉන්නේ අපි හැමොගෙම :love::love::love:අම්මලා.......:love::love::love:

    :love::love::love:

    ගෙදර ජිවත් වෙන සුරතල් සතුනුයි, දෙමාපියනුයි කවදාවත් සසදන්න බෑ :no:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ටිටී නැන්දාට බල්ලො ඉන්නවා වගේ ............

    හාපෝ උන්ගෙ කටේ ගඳ :(
    Bawwath ohomama hithanawa athi APO mekage kate gada kiyala oyaa gana.. :rofl::rofl:
     
    Last edited: