meka neda ?
![]()
![]()
![]()
![]()
![]()
hodaida ban meka ? comedy Tag ekak nam ne![]()
ඔව් මචන් ඔක තමා ෆිල්ම් එක. බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් එකක් නෙමේ . එත් ඔය පොඩී එකා කරන අන්ඩපාල වැඩ වලට හිනා යනවා. ඌ හෙන ඇම්ඩා . ඌ අන්තිමට කෑල්ලකුත් සෙට් කරගන්නවා.. හී... හී... . ගොඩක් පරන ෆිල්ම් එකක් නිසා කැමතිනම් විතරක් බලන්න. ඔයාගෙ රසාස්වදයට ගැලපුනේ නැත්තම් මට බනින්න එප මචෝ ....




