athula umba ehenam maawath rawattuwa ?
http://www.elakiri.com/forum/showthread.php?p=7179072#post7179072
me thread eka baluwain passe umba kiyana de patta pal boruwak kiyana eka mata dan hondata vatahilai thiyenne. ado mahinda wage honda minihekuta oya wage katha kathaa kiyala paw purawa ganna epa.

කථාවෙන් 50% ක් ඇත්ත 40% බොරැ 10% හිතාගන්න බැහැ
බැන වදිනවා කියන එක නම් පේන විදියටත් අන්තර් ජාලයේ දක්වලා තියෙන
විදියටත් සන්දානේ සිංහල අපේක්ෂකයකුගේ පිරිසකට තමයි බනින්නේ ඒ දෙමළ කතා කරන කොට බාදා කළාට ඒ කාථාව නම් හරි පිලිගන්නවා. නමුත් සෙනග ඔක්කොම ආවේ කැමැත්තෙන්ම කියලා කියන්න බැහැ



තොපි වගේ අමනයෝ බොරු ප්‍රචාර කරද්දි රටේ ඉන්න මෝඩයෝ ඒකට අහුවෙනව තමයි යකෝ.http://video.lankadeepa.lk/videos/24...ident-vavuniya
ඇත්ත.
කවුරු හරි කෑ ගහනවා "අපි සිංහල" කියලා.
මහින්ද පොරට බනිනවා
"ඔව්, අපි සිංහල, මමත් සිංහල. ඒක හින්දා අහගෙන ඉන්න බැරිනම් යන්ඩ."
මට තිබුණ තොරතුරු වල හැටියට
අනික් අය වගේම මමත් හිතුවා මහින්ද වැරදියි කියලා.
මහින්දට අනිවාරතේ නින්දා විඳින්න වුන එක පව්.
SFටත් ඔය ප්‍රශ්නෙ තියනවනෙ.
ඒ වුණට 18 ලක්ෂෙකින් දිනපු ජයග්‍රාහකයෙක්
මේ වගේ හැසිරෙන කොට
චන්දෙ හොර කළා කියල අපේ තියන දැඩි පිළිගැනීම
තව තවත් තහවුරු වෙනවා.
ඉතින් ඇයි මෙහෙම වැරදි අවබෝධයක් පැතිරෙන්නෙ.
මේක අහපු සමහර අය පිළිගනීවි.
ඒත් වැඩි පිරිසක් ඉන්නෙ හොයන්නෙ බලන්නෙ නැතුව පිළිගන්න අය.
එයාලගෙ ආකල්ප බිඳින්න අමාරුයි.
මහින්දලා කියන බේගල් අහන්න පුරුදු කරපු ජනතාව
මේවත් ඒ වගේ ම පිළි ගන්නවා.
රජයේ මාධ්‍ය හරහා අනික් අය ගැන පතුරවපු
අමූලික බොරු බේගල්වල වල ස්වාභාවික විපාක තමයි
මහින්ද මේ විඳින්නෙ.
අනික් පව් පළදෙන්නෙත් ඔහොම තමයි.


ඕක තමයි ඇත්ත චරිතෙ.
එලකිරි එකෙ ගෝලයො ටිකත්
ඔය වගේමයිනෙ.
දෙමළා කියල තමයි කියන්නෙ.
එදා දෙමළ නෙමෙයිනෙ කියන්න ඇත්තෙ.
අන්ඩර දෙමළ.
වචන පැත්තකින් තියමු.
බලනවකො දැඟලිල්ල.




...and the crowd of Tamils and Sinhalese ppl cheered him on....i clearly heard the Tamils cheering....


http://video.lankadeepa.lk/videos/24...ident-vavuniya
ඇත්ත.
කවුරු හරි කෑ ගහනවා "අපි සිංහල" කියලා.
මහින්ද පොරට බනිනවා
"ඔව්, අපි සිංහල, මමත් සිංහල. ඒක හින්දා අහගෙන ඉන්න බැරිනම් යන්ඩ."
මට තිබුණ තොරතුරු වල හැටියට
අනික් අය වගේම මමත් හිතුවා මහින්ද වැරදියි කියලා.
මහින්දට අනිවාරතේ නින්දා විඳින්න වුන එක පව්.
SFටත් ඔය ප්‍රශ්නෙ තියනවනෙ.
ඒ වුණට 18 ලක්ෂෙකින් දිනපු ජයග්‍රාහකයෙක්
මේ වගේ හැසිරෙන කොට
චන්දෙ හොර කළා කියල අපේ තියන දැඩි පිළිගැනීම
තව තවත් තහවුරු වෙනවා.
ඉතින් ඇයි මෙහෙම වැරදි අවබෝධයක් පැතිරෙන්නෙ.
මේක අහපු සමහර අය පිළිගනීවි.
ඒත් වැඩි පිරිසක් ඉන්නෙ හොයන්නෙ බලන්නෙ නැතුව පිළිගන්න අය.
එයාලගෙ ආකල්ප බිඳින්න අමාරුයි.
මහින්දලා කියන බේගල් අහන්න පුරුදු කරපු ජනතාව
මේවත් ඒ වගේ ම පිළි ගන්නවා.
රජයේ මාධ්‍ය හරහා අනික් අය ගැන පතුරවපු
අමූලික බොරු බේගල්වල වල ස්වාභාවික විපාක තමයි
මහින්ද මේ විඳින්නෙ.
අනික් පව් පළදෙන්නෙත් ඔහොම තමයි.



