Athula & Hon.Mahinda's Vavniya speech

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අතුලගේ බොරු ඇහැව්වා ඇති.........

    Code:
    http://video.***.lk/videos/245/prasident-vavuniya

    මෙම වීඩියෝවට හොදින් සවන් දෙන්න , ජනාධිපතිවරයා ඒ බැණ වදින්නේ ඔහුගේ දෙමළ කථනයට බාධා කල සිංහල පිරිසකට බව ඔබට පැහැදිළි වේ.

    'ඔව් අපි සිංහල , මමත් සිංහල ,ඒක හින්දා අහන් ඉන්නවා දෙමළත්"

    මෙහි "දෙමළත් " යනුවෙන් සදහන් කරන්නේ , දෙමළ භාෂාව අසා සිටින ලෙසයි..

    මහින්ද රාජපක්ෂයන් දෙමළ මිනිසුන්ට බැණ වැදුනානම් ඔහු පසුව පවසන අපි සැවොම එක මවකගේ දරුවෝ , අපි එක ජාතියක් , එම කථාව මෙහි ගැළපීමක් නොදක්වයි..

    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඕක තමයි ඇත්ත චරිතෙ.
    එලකිරි එකෙ ගෝලයො ටිකත්
    ඔය වගේමයිනෙ.

    :no:
    දෙමළා කියල තමයි කියන්නෙ.

    එදා දෙමළ නෙමෙයිනෙ කියන්න ඇත්තෙ.
    අන්ඩර දෙමළ.
    :lol::lol::lol:

    වචන පැත්තකින් තියමු.
    බලනවකො දැඟලිල්ල.

    :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඕක තමයි ඇත්ත චරිතෙ.
    එලකිරි එකෙ ගෝලයො ටිකත්
    ඔය වගේමයිනෙ.

    :no:
    දෙමළා කියල තමයි කියන්නෙ.

    එදා දෙමළ නෙමෙයිනෙ කියන්න ඇත්තෙ.
    අන්ඩර දෙමළ.
    :lol::lol::lol:

    වචන පැත්තකින් තියමු.
    බලනවකො දැඟලිල්ල.

    :lol:

    http://video.lankadeepa.lk/videos/245/prasident-vavuniya

    අහගන්නව හරියට , දෙමළා නොව අහන් ඉන්නවා දෙමළත් කියල කියන්නේ
    කථාවේ ඉතුරු ටිකත් අහගන්නව හරියට
     
    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    mahinda raajapaksa punnakku walata mee kiri kiwwoth MR supportersla eka mee kiri kiyala oppu karanna punnakkuth kai :D:D:D:D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    mahinda raajapaksa punnakku walata mee kiri kiwwoth MR supportersla eka mee kiri kiyala oppu karanna punnakkuth kai :D:D:D:D

    පුන්නක්කු පුන්නක්කුමයි , ආයේ මීකිරි වෙන්නෑ
    හරියට බලලා කමෙන්ට් කරානම් තමා හොද
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මට සද්දේ ඇහෙන්නේ නැහැ ස්පීකරෙ අවුල්
    ඒත් මහින්ද අන්තිම ටික කියන්නේ හිනා වේවිනේ
    මොනවා කියනව‍ාද දන්නේ නැහැ. ඒත් කියන තරම් දගලනවා පෙන්නේ නැ‍නේ
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    ඕක තමයි ඇත්ත චරිතෙ.
    එලකිරි එකෙ ගෝලයො ටිකත්
    ඔය වගේමයිනෙ.

    :no:
    දෙමළා කියල තමයි කියන්නෙ.

    එදා දෙමළ නෙමෙයිනෙ කියන්න ඇත්තෙ.
    අන්ඩර දෙමළ.
    :lol::lol::lol:

    වචන පැත්තකින් තියමු.
    බලනවකො දැඟලිල්ල.

    :lol:

    $ වලට කටු කන බල්ලා තෝ දේශපාලනේ වෙනුවෙන් අම්ම උනත් විකුනන තිරිසනෙක් කියලා මේකේ මොලේ තියන ඕනම එකෙක් දන්නවා අපිට දේශපාලනේ අදාල නෑ උබ මෙතන කරන්නේ එලකිරි එක විනාශ කරන එක අපිට ඔය හැම දේශපාලනේ කරන එකාම එකයි හරි දේ කරන එකා හරි වැරදි දෙයක් කලොත් ඒක වැරදි උම්බ වගේ $ වෙනුවෙන් අම්ම අප්ප උනත් විකුනන තිරිසනෙක් මන් ජීවිතෙට දැකලා නෑ අඩු ගානේ ජෙනරල් ෆොන්සෙකවත් මහින්දට මේ වගේ මඩ ගහලා නෑ මු ෆොන්සෙකවත් විනාශ කරනවා මු වගේ දෙපැත්ත කොටවන බල්ලෙක් එලකිරි එකේ තියාගෙන ජී.ටී එලකිරි එක නිකන් විනාශ කරගන්නවා
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අතුලගේ බොරු ඇහැව්වා ඇති.........

    Code:
    http://video.lankadeepa.lk/videos/245/prasident-vavuniya

    මෙම වීඩියෝවට හොදින් සවන් දෙන්න , ජනාධිපතිවරයා ඒ බැණ වදින්නේ ඔහුගේ දෙමළ කථනයට බාධා කල සිංහල පිරිසකට බව ඔබට පැහැදිළි වේ.

    'ඔව් අපි සිංහල , මමත් සිංහල ,ඒක හින්දා අහන් ඉන්නවා දෙමළත්"

    මෙහි "දෙමළත් " යනුවෙන් සදහන් කරන්නේ , දෙමළ භාෂාව අසා සිටින ලෙසයි..

    මහින්ද රාජපක්ෂයන් දෙමළ මිනිසුන්ට බැණ වැදුනානම් ඔහු පසුව පවසන අපි සැවොම එක මවකගේ දරුවෝ , අපි එක ජාතියක් , එම කථාව මෙහි ගැළපීමක් නොදක්වයි..

    මේකෙ ඉන්න කොනක් අල්ලන් දගලන උන්ට ඔවා පෙන්නෙ නෑ...
    ඒ රෑස්වීම වෙලාවෙ එතන රෑස්වෙලා හිටපු ජනකාය ඈස් දෙකින්ම දෑක්ක කෙනෙක් හෑටියට මෙ කියන්නෙ...ඒ මිනිස්සුන්ගෙන් ජනධිපතිට තියෙන්නෙ පුදුම ආදරයක්...හවස 2 ඉදල 5 වෙනකන් ගිනි අව්වෙ(නිකන් නෙමෙ වවුනියවෙ අව්වෙ )MR එනකන් බලන් ඉන්නෙ ඈගෙ අමාරුවකට නෙමෙ...තියන ගරුත්වය පෙන්නන්න..
    ඒ අවස්ටාවෙදි අපෙම හොදට ගහපු සින්හලයො ටිකක් දාපු කොචොක් එකට MR එවලෙම උත්තර දුන්නා.ඒ වෙලවෙ මුස්ලිම් දෙමල හා සින්හල පිරිස්ගෙන් ලෑබුනු චියර් එක ඔය VIDEO එකෙම තියනවනෙ...
    වපර අහෙන් බලන උන්ට ඔහොම නෙමෙ,හරහට අරගෙන කොටල පෙව්වත් ඕව තෙරුම් කරන්න බෑ යාලුවා....
     
    Last edited:

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඕක තමයි ඇත්ත චරිතෙ.
    එලකිරි එකෙ ගෝලයො ටිකත්
    ඔය වගේමයිනෙ.

    :no:
    දෙමළා කියල තමයි කියන්නෙ.

    එදා දෙමළ නෙමෙයිනෙ කියන්න ඇත්තෙ.
    අන්ඩර දෙමළ.
    :lol::lol::lol:

    වචන පැත්තකින් තියමු.
    බලනවකො දැඟලිල්ල.

    :lol:
    දැන් ඉතිං එහෙමවත් කියමු :P
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    දෙමළා කියල තමයි කියන්නෙ.
    thopita mona balu wade kalath hodai ne ......
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ŦĦĔ ƦȆƉǾӾ;7178942 said:
    මේකෙ ඉන්න කොනක් අල්ලන් දගලන උන්ට ඔවා පෙන්නෙ නෑ...
    ඒ රෑස්වීම වෙලාවෙ එතන රෑස්වෙලා හිටපු ජනකාය ඈස් දෙකින්ම දෑක්ක කෙනෙක් හෑටියට මෙ කියන්නෙ...ඒ මිනිස්සුන්ගෙන් ජනධිපතිට තියෙන්නෙ පුදුම ආදරයක්...හවස 2 ඉදල 5 වෙනකන් ගිනි අව්වෙ(නිකන් නෙමෙ වවුනියවෙ අව්වෙ )MR එනකන් බලන් ඉන්නෙ ඈගෙ අමාරුවකට නෙමෙ...තියන ගරුත්වය පෙන්නන්න..
    ඒ අවස්ටාවෙදි අපෙම හොදට ගහපු සින්හලයො ටිකක් දාපු කොචොක් එකට MR එවලෙම උත්තර දුන්නා.ඒ වෙලවෙ මුස්ලිම් දෙමල හා සින්හල පිරිස්ගෙන් ලෑබුනු චියර් එක ඔය VIDEO එකෙම තියනවනෙ...
    වපර අහෙන් බලන උන්ට ඔහොම නෙමෙ,හරහට අරගෙන කොටල පෙව්වත් ඕව තෙරුම් කරන්න බෑ යාලුවා....
    ජය වේවා! :D
     
    කථාවෙන් 50% ක් ඇත්ත 40% බොරැ 10% හිතාගන්න බැහැ
    බැන වදිනවා කියන එක නම් ‍පේන විදියටත් අන්තර් ජාලයේ දක්වලා තියෙන
    විදියටත් සන්දානේ සිංහල අපේක්ෂකයකුගේ පිරිසකට තමයි බනින්නේ ඒ දෙමළ කතා කරන කොට බාදා කළාට ඒ කාථාව නම් හරි පිලිගන්නවා. නමුත් සෙනග ඔක්කොම ආවේ කැමැත්තෙන්ම කියලා කියන්න බැහැ
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දෙමළා කියල තමයි කියන්නෙ.
    thopita mona balu wade kalath hodai ne ......

    බනින්නේ සිංහල මිනිස්සුන්ට එකේ දෙකක් නැහැ
    මම ෆොන් එකේ කිලිප් එකකින් ඇහුවා එකේ කියනවා
    දෙමළ අහන් ඉන්න බැරි නම් යන්න කියලා
    ඉතින් ඒ බනි‍න්නේ අර සිංහල මිනිස්ස්න්ට ලංකා ඊ ‍නිවුස් එකේ දාලා තිබුනා
    උන් ව ගෙනාපු සිංහල අපේක්ෂකයාගේ නමත්
     
    Last edited: