Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
athula samitha jeewita katawa..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඩබ්බර තරුණයකු ලෙසින් ජීවිතය විවිද මානයන් ඔස්සේ ගමන් කරමින් සංගීත කලාව වෙත පියමන්කල ඔහු වාදක ශිල්පියෙකි.. කීබෝඩය මත දසගැලි දිව යවමින් ඔහු සිය ජීවිතය සංගීතය වෙත කැප කලද සැබෑ ජීවිතයේදී ඔහු කැපකල ආදරය ඒ වන විටත් ඔහුව තනිකර ගොස් හමාරය... කලා කරුවන් යනු සංවේදී ඇත්තන් බව පසක් කරමින් ඔහු සිත තිබූ ආදරය , වේදනාව ඔහු මෙසේ ගීතයකට ගෙන ආවේ හද හඩලා වැලපුනද මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ යැයි පවසමිනි....

[YOUTUBE]CPhr7VKYWWE[/YOUTUBE]

ඔහුට එසේ වෙද්දී.. තවත් ඈත කොනකින් තරුණියක් මතුවිය.. සහජ දක්ෂතාවයකින් හෙබි ඇය දුටු පමණින්ම ඉතා අහිංසක යුවතියක් බව ඕනෑම කෙනෙකු අවිවාදයෙන් පිළිගනු ඇත.. ඉතා ශාන්ත ගති පැවතුම් මෙන්ම, ඉතා මිහිරි කටහඩත් මනම් රූ සම්පත්තියත් එබි ඇයද ඇයගේ අතීතය අමතක කරමින් අනාගතේ දිහා නැවුම්ව බලනාබවත්, හෙට නැවුම් ඉරක් පායන බවත් කියා පෑවේය...

[YOUTUBE]ZIkD9Is9dF0[/YOUTUBE]

ඉදින් දෙදෙනා එකම ක්ෂේත්‍රෙය් වීමත්, අදහස්, ප්‍රශ්ණ හා ජීවිතය දිහා බැලූ අයුරු එකම වීමත් නිසා ආදරයෙන් වෙලීමට එතරම් අපහසුවක් නොවීය.. දෙදෙනා ආදරයෙන් වෙලිනි... ජනප්‍රිය ක්ෂේත්රයක් නිසාවෙන් එය ඔවුන්ගේ ප්‍රසිද්ධියටද මහත් රුකුලක්ම විය... ඒ අතරෙදී ඇය ලංවීමෙන් ඔහුට ඇතිවුනේ නිම්හිම් නැති සතුටකි.. සිය ජීවිත එළියකල මේ කිරිල්ලියට තමා රොන් පොදක් වන බවත්, සිසිලසක් වනබවත් දිවුර දිවුරා මෙසේ පැවසීය....

[YOUTUBE]EcpEb55Zayc[/YOUTUBE]

ඇයද එසේමැයි... එකම කූඩුවක කල්ගෙවන තෙක්, සිය ප්‍රිය පෙම්වතාණන්ගේ ළගට පැමිණෙනතෙක් ඇයට ඉවසිල්ලක්ද නැත.. ඇය සිය කුරුල්ලාට ඇය තුල තිබෙන නිර්මල වූ ස්නේහයත්, ඇය ඔහු පිළිබද ඇති සැලකිල්ලත් පවසමින් රත්තරනේ ප්‍රවේසමෙන්, මතකනේද අපි දෙන්න යාළුවෙලා ඉන්නේ යැයි මෙසේ පැවසීය...

[YOUTUBE]UJlwHxg-5F4[/YOUTUBE]

මේ අතරතුරදී විවිද ප්‍රශ්ණ අභියෝග ඔවුන්ගේ ජීවිතවලට පැමිණෙන ලදී.. මේ හමෙකක් අභියසදීම ඔවුන් සිය ප්‍රේමයේ නාමයෙන් එක්ව මුහුණදී ජයගන්නාලදී.. ඔවුන් දෙදෙනා ඔවුන්දෙදෙනාගේ ආදරයේ තරම ප්‍රභලවම හදුනාගන්නා ලදී.. ඒ ඔස්සේ පරමාදර්ශී පෙම්වතුන් වශයෙන් ඔවුන් සියළුම පෙම්වතුන්ට ආදරශයක් යැයි සිතමින් මේ ප්‍රේම සංග්රාමයෙන් අපි කෙදිනකහෝ ජයගන්නා බව දිවුරා මෙසේ ප්‍රකාශකරන ලදී....

[YOUTUBE]kiYvnIvTS_4[/YOUTUBE]

[QUOTE="music4u, post: 12910671, member: 405699"] [CENTER][COLOR=DarkRed][B][SIZE=4]දඩබ්බර තරුණයකු ලෙසින් ජීවිතය විවිද මානයන් ඔස්සේ ගමන් කරමින් සංගීත කලාව වෙත පියමන්කල ඔහු වාදක ශිල්පියෙකි.. කීබෝඩය මත දසගැලි දිව යවමින් ඔහු සිය ජීවිතය සංගීතය වෙත කැප කලද සැබෑ ජීවිතයේදී ඔහු කැපකල ආදරය ඒ වන විටත් ඔහුව තනිකර ගොස් හමාරය... කලා කරුවන් යනු සංවේදී ඇත්තන් බව පසක් කරමින් ඔහු සිත තිබූ ආදරය , වේදනාව ඔහු මෙසේ ගීතයකට ගෙන ආවේ හද හඩලා වැලපුනද මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ යැයි පවසමිනි.... [YOUTUBE]CPhr7VKYWWE[/YOUTUBE] ඔහුට එසේ වෙද්දී.. තවත් ඈත කොනකින් තරුණියක් මතුවිය.. සහජ දක්ෂතාවයකින් හෙබි ඇය දුටු පමණින්ම ඉතා අහිංසක යුවතියක් බව ඕනෑම කෙනෙකු අවිවාදයෙන් පිළිගනු ඇත.. ඉතා ශාන්ත ගති පැවතුම් මෙන්ම, ඉතා මිහිරි කටහඩත් මනම් රූ සම්පත්තියත් එබි ඇයද ඇයගේ අතීතය අමතක කරමින් අනාගතේ දිහා නැවුම්ව බලනාබවත්, හෙට නැවුම් ඉරක් පායන බවත් කියා පෑවේය... [YOUTUBE]ZIkD9Is9dF0[/YOUTUBE] ඉදින් දෙදෙනා එකම ක්ෂේත්‍රෙය් වීමත්, අදහස්, ප්‍රශ්ණ හා ජීවිතය දිහා බැලූ අයුරු එකම වීමත් නිසා ආදරයෙන් වෙලීමට එතරම් අපහසුවක් නොවීය.. දෙදෙනා ආදරයෙන් වෙලිනි... ජනප්‍රිය ක්ෂේත්රයක් නිසාවෙන් එය ඔවුන්ගේ ප්‍රසිද්ධියටද මහත් රුකුලක්ම විය... ඒ අතරෙදී ඇය ලංවීමෙන් ඔහුට ඇතිවුනේ නිම්හිම් නැති සතුටකි.. සිය ජීවිත එළියකල මේ කිරිල්ලියට තමා රොන් පොදක් වන බවත්, සිසිලසක් වනබවත් දිවුර දිවුරා මෙසේ පැවසීය.... [YOUTUBE]EcpEb55Zayc[/YOUTUBE] ඇයද එසේමැයි... එකම කූඩුවක කල්ගෙවන තෙක්, සිය ප්‍රිය පෙම්වතාණන්ගේ ළගට පැමිණෙනතෙක් ඇයට ඉවසිල්ලක්ද නැත.. ඇය සිය කුරුල්ලාට ඇය තුල තිබෙන නිර්මල වූ ස්නේහයත්, ඇය ඔහු පිළිබද ඇති සැලකිල්ලත් පවසමින් රත්තරනේ ප්‍රවේසමෙන්, මතකනේද අපි දෙන්න යාළුවෙලා ඉන්නේ යැයි මෙසේ පැවසීය... [YOUTUBE]UJlwHxg-5F4[/YOUTUBE] මේ අතරතුරදී විවිද ප්‍රශ්ණ අභියෝග ඔවුන්ගේ ජීවිතවලට පැමිණෙන ලදී.. මේ හමෙකක් අභියසදීම ඔවුන් සිය ප්‍රේමයේ නාමයෙන් එක්ව මුහුණදී ජයගන්නාලදී.. ඔවුන් දෙදෙනා ඔවුන්දෙදෙනාගේ ආදරයේ තරම ප්‍රභලවම හදුනාගන්නා ලදී.. ඒ ඔස්සේ පරමාදර්ශී පෙම්වතුන් වශයෙන් ඔවුන් සියළුම පෙම්වතුන්ට ආදරශයක් යැයි සිතමින් මේ ප්‍රේම සංග්රාමයෙන් අපි කෙදිනකහෝ ජයගන්නා බව දිවුරා මෙසේ ප්‍රකාශකරන ලදී.... [YOUTUBE]kiYvnIvTS_4[/YOUTUBE] [/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom