athula samitha jeewita katawa..

music4u

Member
Jun 19, 2012
3
3
0
දඩබ්බර තරුණයකු ලෙසින් ජීවිතය විවිද මානයන් ඔස්සේ ගමන් කරමින් සංගීත කලාව වෙත පියමන්කල ඔහු වාදක ශිල්පියෙකි.. කීබෝඩය මත දසගැලි දිව යවමින් ඔහු සිය ජීවිතය සංගීතය වෙත කැප කලද සැබෑ ජීවිතයේදී ඔහු කැපකල ආදරය ඒ වන විටත් ඔහුව තනිකර ගොස් හමාරය... කලා කරුවන් යනු සංවේදී ඇත්තන් බව පසක් කරමින් ඔහු සිත තිබූ ආදරය , වේදනාව ඔහු මෙසේ ගීතයකට ගෙන ආවේ හද හඩලා වැලපුනද මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ යැයි පවසමිනි....



ඔහුට එසේ වෙද්දී.. තවත් ඈත කොනකින් තරුණියක් මතුවිය.. සහජ දක්ෂතාවයකින් හෙබි ඇය දුටු පමණින්ම ඉතා අහිංසක යුවතියක් බව ඕනෑම කෙනෙකු අවිවාදයෙන් පිළිගනු ඇත.. ඉතා ශාන්ත ගති පැවතුම් මෙන්ම, ඉතා මිහිරි කටහඩත් මනම් රූ සම්පත්තියත් එබි ඇයද ඇයගේ අතීතය අමතක කරමින් අනාගතේ දිහා නැවුම්ව බලනාබවත්, හෙට නැවුම් ඉරක් පායන බවත් කියා පෑවේය...



ඉදින් දෙදෙනා එකම ක්ෂේත්‍රෙය් වීමත්, අදහස්, ප්‍රශ්ණ හා ජීවිතය දිහා බැලූ අයුරු එකම වීමත් නිසා ආදරයෙන් වෙලීමට එතරම් අපහසුවක් නොවීය.. දෙදෙනා ආදරයෙන් වෙලිනි... ජනප්‍රිය ක්ෂේත්‍රයක් නිසාවෙන් එය ඔවුන්ගේ ප්‍රසිද්ධියටද මහත් රුකුලක්ම විය... ඒ අතරෙදී ඇය ලංවීමෙන් ඔහුට ඇතිවුනේ නිම්හිම් නැති සතුටකි.. සිය ජීවිත එළියකල මේ කිරිල්ලියට තමා රොන් පොදක් වන බවත්, සිසිලසක් වනබවත් දිවුර දිවුරා මෙසේ පැවසීය....



ඇයද එසේමැයි... එකම කූඩුවක කල්ගෙවන තෙක්, සිය ප්‍රිය පෙම්වතාණන්ගේ ළගට පැමිණෙනතෙක් ඇයට ඉවසිල්ලක්ද නැත.. ඇය සිය කුරුල්ලාට ඇය තුල තිබෙන නිර්මල වූ ස්නේහයත්, ඇය ඔහු පිළිබද ඇති සැලකිල්ලත් පවසමින් රත්තරනේ ප්‍රවේසමෙන්, මතකනේද අපි දෙන්න යාළුවෙලා ඉන්නේ යැයි මෙසේ පැවසීය...



මේ අතරතුරදී විවිද ප්‍රශ්ණ අභියෝග ඔවුන්ගේ ජීවිතවලට පැමිණෙන ලදී.. මේ හමෙකක් අභියසදීම ඔවුන් සිය ප්‍රේමයේ නාමයෙන් එක්ව මුහුණදී ජයගන්නාලදී.. ඔවුන් දෙදෙනා ඔවුන්දෙදෙනාගේ ආදරයේ තරම ප්‍රභලවම හදුනාගන්නා ලදී.. ඒ ඔස්සේ පරමාදර්ශී පෙම්වතුන් වශයෙන් ඔවුන් සියළුම පෙම්වතුන්ට ආදරශයක් යැයි සිතමින් මේ ප්‍රේම සංග්‍රාමයෙන් අපි කෙදිනකහෝ ජයගන්නා බව දිවුරා මෙසේ ප්‍රකාශකරන ලදී....


 
  • Like
Reactions: Dharatha and maxxaa

music4u

Member
Jun 19, 2012
3
3
0
අවසානයේදී සිය ප්‍රේම පාරමිතාවන් සම්පූර්ණ කරමින් දෙදෙනා විවාහවූහ... සිය ජීවිතයේ සතුටුම කාලය සිය උත්සාහයෙන් ලගාකරගැනීමත්, දෙදෙනා දෙදෙනාට දැක්වූ ලෙංගතු ස්නේහයේ නාමයෙන් අවසානයේදී ජයගත් බවත්, ඇය ඔහුගේ ආදරය වෙනුවෙන් කරනු ලැබූ කැපකිරීමත්, ඔහු ඇය වෙනුවෙන් කරනු ලැබූ කැප කිරීමත් ඒ ඔස්සේ ගංගාවක් තරම් සිසිලසක් හා සදපානක් තරම් සුන්දර ආලෝකයත් ඔවුන්ගේ ජීවිත වලට ලැබීම මෙසේ දක්වන ලදී...



එපමණක් නොව දැන් ඔවුන් ප්‍රේමයේ ඵළ නෙලන කාලයයි... අළුත විවාහවූ යුවලක් කෙතරම් නම් ආදරණීයද... කෙතරම් නම් සුන්දරද.. දැන් ඔහු වාදක ශිල්පියෙක් නොවේ.. ගායකයෙකි.. ඇය ගායිකාවකි.. දෙදෙනා වෙන්වෙන්ව සංගීත සංදර්ශණ සදහා යෑම ප්‍රතික්ෂේප කර ඇත.. එමෙන්ම සංගීත සංදර්ශණ වේදිකාවේ ගී ගායනය සදහා එවකට පැවති ඉහලම මිල ගණන් දෙපලගේය.. එසේ ගියද දෙදෙනා බොහෝ විට වේදිකාවේ සිට වුවද නෙතින් නෙත බලමින් ඔවුන් මනෝරම්‍ය පෙම්වතුන් බව රසිකයාට මෙසේ ගෙනහැර පෑවේය...



මෙසේ කාලය ගෙවී යද්දී.. සිය විවාහ ජීවිතයේ උතුම්වූ පදවිය වන මව් පිය පදවිය ලැබීමේ ඉගි එහෙන් මෙහෙන් එන්නට විය.. මෙය ඔවුන්ට පස්වනක් ප්‍රීතියෙන් ඉපිලී යන්නට තරම් කාරණාවකි... මවක වීම පියෙකු වීම ලොව්තුරා වූ සැපකි.. ඔබේ අත මට ලැබීමෙන් අප දෙදෙනාගේ සිහින අද සැබෑවී ඇති බව දෙදෙනාම ආදරණීය වූ සංතෝශකින් තෙපලේය...



සැබවින්ම ඔවුන් පැතූ පරිදිම වාසනාවන්ත ලෙස මව් පියන් බවට පත් විය.. සිගිති දියණිය ලැබීමත් සමගම මුහුකුරාගිය වැඩිහිටියන් බවට ඔවුන් පතවිය.. සිය ජීවිතය උව දැන් ඔවුනට සිගිති දියණිය හමුවේ දෙවැණිය.. මගේ ලස්සන මට එපා ඒක මගේ දුවට දෙන්න.. මට කිසිම සැප සම්පතක් එපා එය මගේ දුවට දෙන්න.. ඔවුන් ප්‍රාර්ථනා කලේය...



කාලය ගෙවී ගියේය.. එතැන් පටන් දීර්ඝ කාලයක් ඔවුන් නිහඩය.. තැනින් තැන එහෙන් මෙහෙන් ඔවුන්ගේ ගීත ඇසුනුමුත් උක්ත ගී මෙන් ප්‍රබල සළකුණු තැබීමේ ගීත දක්ණට නොවීය.. ඒ අතරතුර විවිද කතාන්දරද නොඇසුනා නොවේ... එහෙත් හිටි හැටියේම ඔවුන් මතුවිය.. එදා පරමාදර්ශීවූ, එදා පූජනීය වූ සෙනෙහස දැන් එකිනෙකාට චෝදනාකරනු ලබයි... මම කොච්චර ඔයාව තේරුම් ගන්න හැදුවද...? අනේ ඔයා මට රිද්දනඑකනේ කලේ... දෙදෙනා දෙදෙනාටම දොස් නගාගනී...



email ekakin awe meka... kattiya balala adahasak denna...
tawa godaak tiyenawaaa issarahata daannam...


 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :angry: :angry: මේ බලාපියව් ඔරිජිනල් එක මෙතන........


    [FONT=&quot]මා හිතාදර සොයුරකුගේ ඉල්ලීමකට මා අතුල සමිතා දෙපලගේ [/FONT][FONT=&quot]ආලෙන් වෙලාගන්න[/FONT][FONT=&quot] ගීතය පිළිබද විචාරයකට සූදානම් වූයෙමි.. එහෙත් එම විචාරය කිරීමට ආරම්භකලමුත් මා පටන්ගත් තැන දැන් පැයක් පමණ කාලයක සිට සිරවී සිටින්නෙමි.. ඒ අන් කිසිවක් නිසා නොව ගීත කිහිපයක් එක දිගට මා සිතට ගලා ඒම හා ඒ ගීතයන් නිසා මේ ලෝකයේ අනිත්‍යය මට පසක් කිරීමයි... මේ ගීතයන් සියල්ල ගත් කල [/FONT]
    [FONT=&quot]සදාකාලික නොවූ ලෝකයෙ සදාකාලික ප්‍රේමයක් , සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්... යැයි සුනිල් එදිරිසිංහයන් පැවසූ කාරණාව කොතරම් සත්‍යදැයි මා හට වැටහේ..

    පළමුවෙන්ම ආදරණීය සහෝදරය ඔබ විසින් ඉල්ලූ විචාරය නොකිරීම පිළිබදව කමා කරන්න.. දෙවැන්න මේ පලකරනුයේ මා හදවතට දැනෙන දෙයක් පමණකි.. සත්‍ය කතාන්තරයක් නොවේ. මා විසින් ගොතන ලද්දකි...

    [/FONT]
    [FONT=&quot]දඩබ්බර තරුණයකු ලෙසින් ජීවිතය විවිද මානයන් ඔස්සේ ගමන් කරමින් සංගීත කලාව වෙත පියමන්කල ඔහු වාදක ශිල්පියෙකි.. කීබෝඩය මත දසගැලි දිව යවමින් ඔහු සිය ජීවිතය සංගීතය වෙත කැප කලද සැබෑ ජීවිතයේදී ඔහු කැපකල ආදරය ඒ වන විටත් ඔහුව තනිකර ගොස් හමාරය... කලා කරුවන් යනු සංවේදී ඇත්තන් බව පසක් කරමින් ඔහු සිත තිබූ ආදරය , වේදනාව ඔහු මෙසේ ගීතයකට ගෙන ආවේ හද හඩලා වැලපුනද මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ යැයි පවසමිනි....[/FONT]



    [FONT=&quot]ඔහුට එසේ වෙද්දී.. තවත් ඈත කොනකින් තරුණියක් මතුවිය.. සහජ දක්ෂතාවයකින් හෙබි ඇය දුටු පමණින්ම ඉතා අහිංසක යුවතියක් බව ඕනෑම කෙනෙකු අවිවාදයෙන් පිළිගනු ඇත.. ඉතා ශාන්ත ගති පැවතුම් මෙන්ම, ඉතා මිහිරි කටහඩත් මනම් රූ සම්පත්තියත් එබි ඇයද ඇයගේ අතීතය අමතක කරමින් අනාගතේ දිහා නැවුම්ව බලනාබවත්, හෙට නැවුම් ඉරක් පායන බවත් කියා පෑවේය...
    [/FONT]



    [FONT=&quot]ඉදින් දෙදෙනා එකම ක්ෂේත්‍රෙය් වීමත්, අදහස්, ප්‍රශ්ණ හා ජීවිතය දිහා බැලූ අයුරු එකම වීමත් නිසා ආදරයෙන් වෙලීමට එතරම් අපහසුවක් නොවීය.. දෙදෙනා ආදරයෙන් වෙලිනි... ජනප්‍රිය ක්ෂේත්‍රයක් නිසාවෙන් එය ඔවුන්ගේ ප්‍රසිද්ධියටද මහත් රුකුලක්ම විය... ඒ අතරෙදී ඇය ලංවීමෙන් ඔහුට ඇතිවුනේ නිම්හිම් නැති සතුටකි.. සිය ජීවිත එළියකල මේ කිරිල්ලියට තමා රොන් පොදක් වන බවත්, සිසිලසක් වනබවත් දිවුර දිවුරා මෙසේ පැවසීය....[/FONT]



    [FONT=&quot]ඇයද එසේමැයි... එකම කූඩුවක කල්ගෙවන තෙක්, සිය ප්‍රිය පෙම්වතාණන්ගේ ළගට පැමිණෙනතෙක් ඇයට ඉවසිල්ලක්ද නැත.. ඇය සිය කුරුල්ලාට ඇය තුල තිබෙන නිර්මල වූ ස්නේහයත්, ඇය ඔහු පිළිබද ඇති සැලකිල්ලත් පවසමින් රත්තරනේ ප්‍රවේසමෙන්, මතකනේද අපි දෙන්න යාළුවෙලා ඉන්නේ යැයි මෙසේ පැවසීය...[/FONT]


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ අතරතුරදී විවිද ප්‍රශ්ණ අභියෝග ඔවුන්ගේ ජීවිතවලට පැමිණෙන ලදී.. මේ හමෙකක් අභියසදීම ඔවුන් සිය ප්‍රේමයේ නාමයෙන් එක්ව මුහුණදී ජයගන්නාලදී.. ඔවුන් දෙදෙනා ඔවුන්දෙදෙනාගේ ආදරයේ තරම ප්‍රභලවම හදුනාගන්නා ලදී.. ඒ ඔස්සේ පරමාදර්ශී පෙම්වතුන් වශයෙන් ඔවුන් සියළුම පෙම්වතුන්ට ආදරශයක් යැයි සිතමින් මේ ප්‍රේම සංග්‍රාමයෙන් අපි කෙදිනකහෝ ජයගන්නා බව දිවුරා මෙසේ ප්‍රකාශකරන ලදී....[/FONT]



    [FONT=&quot]අවසානයේදී සිය ප්‍රේම පාරමිතාවන් සම්පූර්ණ කරමින් දෙදෙනා විවාහවූහ... සිය ජීවිතයේ සතුටුම කාලය සිය උත්සාහයෙන් ලගාකරගැනීමත්, දෙදෙනා දෙදෙනාට දැක්වූ ලෙංගතු ස්නේහයේ නාමයෙන් අවසානයේදී ජයගත් බවත්, ඇය ඔහුගේ ආදරය වෙනුවෙන් කරනු ලැබූ කැපකිරීමත්, ඔහු ඇය වෙනුවෙන් කරනු ලැබූ කැප කිරීමත් ඒ ඔස්සේ ගංගාවක් තරම් සිසිලසක් හා සදපානක් තරම් සුන්දර ආලෝකයත් ඔවුන්ගේ ජීවිත වලට ලැබීම මෙසේ දක්වන ලදී...[/FONT]



    [FONT=&quot]එපමණක් නොව දැන් ඔවුන් ප්‍රේමයේ ඵළ නෙලන කාලයයි... අළුත විවාහවූ යුවලක් කෙතරම් නම් ආදරණීයද... කෙතරම් නම් සුන්දරද.. දැන් ඔහු වාදක ශිල්පියෙක් නොවේ.. ගායකයෙකි.. ඇය ගායිකාවකි.. දෙදෙනා වෙන්වෙන්ව සංගීත සංදර්ශණ සදහා යෑම ප්‍රතික්ෂේප කර ඇත.. එමෙන්ම සංගීත සංදර්ශණ වේදිකාවේ ගී ගායනය සදහා එවකට පැවති ඉහලම මිල ගණන් දෙපලගේය.. එසේ ගියද දෙදෙනා බොහෝ විට වේදිකාවේ සිට වුවද නෙතින් නෙත බලමින් ඔවුන් මනෝරම්‍ය පෙම්වතුන් බව රසිකයාට මෙසේ ගෙනහැර පෑවේය...[/FONT]



    [FONT=&quot]මෙසේ කාලය ගෙවී යද්දී.. සිය විවාහ ජීවිතයේ උතුම්වූ පදවිය වන මව් පිය පදවිය ලැබීමේ ඉගි එහෙන් මෙහෙන් එන්නට විය.. මෙය ඔවුන්ට පස්වනක් ප්‍රීතියෙන් ඉපිලී යන්නට තරම් කාරණාවකි... මවක වීම පියෙකු වීම ලොව්තුරා වූ සැපකි.. ඔබේ අත මට ලැබීමෙන් අප දෙදෙනාගේ සිහින අද සැබෑවී ඇති බව දෙදෙනාම ආදරණීය වූ සංතෝශකින් තෙපලේය...[/FONT]



    [FONT=&quot]සැබවින්ම ඔවුන් පැතූ පරිදිම වාසනාවන්ත ලෙස මව් පියන් බවට පත් විය.. සිගිති දියණිය ලැබීමත් සමගම මුහුකුරාගිය වැඩිහිටියන් බවට ඔවුන් පතවිය.. සිය ජීවිතය උව දැන් ඔවුනට සිගිති දියණිය හමුවේ දෙවැණිය.. මගේ ලස්සන මට එපා ඒක මගේ දුවට දෙන්න.. මට කිසිම සැප සම්පතක් එපා එය මගේ දුවට දෙන්න.. ඔවුන් ප්‍රාර්ථනා කලේය...[/FONT]



    [FONT=&quot]කාලය ගෙවී ගියේය.. එතැන් පටන් දීර්ඝ කාලයක් ඔවුන් නිහඩය.. තැනින් තැන එහෙන් මෙහෙන් ඔවුන්ගේ ගීත ඇසුනුමුත් උක්ත ගී මෙන් ප්‍රබල සළකුණු තැබීමේ ගීත දක්ණට නොවීය.. ඒ අතරතුර විවිද කතාන්දරද නොඇසුනා නොවේ... එහෙත් හිටි හැටියේම ඔවුන් මතුවිය.. එදා පරමාදර්ශීවූ, එදා පූජනීය වූ සෙනෙහස දැන් එකිනෙකාට චෝදනාකරනු ලබයි... මම කොච්චර ඔයාව තේරුම් ගන්න හැදුවද...? අනේ ඔයා මට රිද්දනඑකනේ කලේ... දෙදෙනා දෙදෙනාටම දොස් නගාගනී...[/FONT]



    [FONT=&quot]අදහසක් නොපවසා, කතාවක් පවසා සමුගන්නෙමි.. අදහස් ඔබවිසින් ලබාදෙතැයි අපේක්ෂා කරමි... තවත් ගීතයකින් පසුව හමුවෙමු..
    [/FONT]
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ඈවිල්ලා නිර්මාණ මංකොල්ලයකි..... :yes: ඊ මේල් එකකින් ආවත්, මෙය වැරදි වැඩකි..... :angry:


    :oo: මෙම නිර්මාණය කරේ, අපේ sasliit වේ..... :yes:

    http://www.elakiri.com/forum/member.php?u=35153

    http://www.elakiri.com/forum/showpost.php?p=12839127&postcount=363

    නිකන් ම මංකොල්ලයක් නොව ගිනි දවල්, රෙදි නැතුව කරන මංකොල්ලයකි...........!!!!
    අඩුම තරමේ ලියපු එකා පැත්තක තියලා, ගත්තේ එලකිරියෙන් කියල දාන්නවත් සදාචාරසම්පන්න වෙයං මං කියන්නේ...........
    :dull::dull::dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,191
    113
    muge boru da koheda meka email ekakin awa kiyanne..:rolleyes: mu original post eka copy karala aluten thread ekak dala..:lol: