Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
athula samitha jeewita katawa..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසානයේදී සිය ප්රේම පාරමිතාවන් සම්පූර්ණ කරමින් දෙදෙනා විවාහවූහ... සිය ජීවිතයේ සතුටුම කාලය සිය උත්සාහයෙන් ලගාකරගැනීමත්, දෙදෙනා දෙදෙනාට දැක්වූ ලෙංගතු ස්නේහයේ නාමයෙන් අවසානයේදී ජයගත් බවත්, ඇය ඔහුගේ ආදරය වෙනුවෙන් කරනු ලැබූ කැපකිරීමත්, ඔහු ඇය වෙනුවෙන් කරනු ලැබූ කැප කිරීමත් ඒ ඔස්සේ ගංගාවක් තරම් සිසිලසක් හා සදපානක් තරම් සුන්දර ආලෝකයත් ඔවුන්ගේ ජීවිත වලට ලැබීම මෙසේ දක්වන ලදී...

[YOUTUBE]cwXneaXQ4BA[/YOUTUBE]

එපමණක් නොව දැන් ඔවුන් ප්රේමයේ ඵළ නෙලන කාලයයි... අළුත විවාහවූ යුවලක් කෙතරම් නම් ආදරණීයද... කෙතරම් නම් සුන්දරද.. දැන් ඔහු වාදක ශිල්පියෙක් නොවේ.. ගායකයෙකි.. ඇය ගායිකාවකි.. දෙදෙනා වෙන්වෙන්ව සංගීත සංදර්ශණ සදහා යෑම ප්රතික්ෂේප කර ඇත.. එමෙන්ම සංගීත සංදර්ශණ වේදිකාවේ ගී ගායනය සදහා එවකට පැවති ඉහලම මිල ගණන් දෙපලගේය.. එසේ ගියද දෙදෙනා බොහෝ විට වේදිකාවේ සිට වුවද නෙතින් නෙත බලමින් ඔවුන් මනෝරම්ය පෙම්වතුන් බව රසිකයාට මෙසේ ගෙනහැර පෑවේය...

[YOUTUBE]FNYq-S5c2JM[/YOUTUBE]

මෙසේ කාලය ගෙවී යද්දී.. සිය විවාහ ජීවිතයේ උතුම්වූ පදවිය වන මව් පිය පදවිය ලැබීමේ ඉගි එහෙන් මෙහෙන් එන්නට විය.. මෙය ඔවුන්ට පස්වනක් ප්රීතියෙන් ඉපිලී යන්නට තරම් කාරණාවකි... මවක වීම පියෙකු වීම ලොව්තුරා වූ සැපකි.. ඔබේ අත මට ලැබීමෙන් අප දෙදෙනාගේ සිහින අද සැබෑවී ඇති බව දෙදෙනාම ආදරණීය වූ සංතෝශකින් තෙපලේය...

[YOUTUBE]vdqoLpaSbMg[/YOUTUBE]

සැබවින්ම ඔවුන් පැතූ පරිදිම වාසනාවන්ත ලෙස මව් පියන් බවට පත් විය.. සිගිති දියණිය ලැබීමත් සමගම මුහුකුරාගිය වැඩිහිටියන් බවට ඔවුන් පතවිය.. සිය ජීවිතය උව දැන් ඔවුනට සිගිති දියණිය හමුවේ දෙවැණිය.. මගේ ලස්සන මට එපා ඒක මගේ දුවට දෙන්න.. මට කිසිම සැප සම්පතක් එපා එය මගේ දුවට දෙන්න.. ඔවුන් ප්රාර්ථනා කලේය...

[YOUTUBE]NeToNPZwm8E[/YOUTUBE]

කාලය ගෙවී ගියේය.. එතැන් පටන් දීර්ඝ කාලයක් ඔවුන් නිහඩය.. තැනින් තැන එහෙන් මෙහෙන් ඔවුන්ගේ ගීත ඇසුනුමුත් උක්ත ගී මෙන් ප්රබල සළකුණු තැබීමේ ගීත දක්ණට නොවීය.. ඒ අතරතුර විවිද කතාන්දරද නොඇසුනා නොවේ... එහෙත් හිටි හැටියේම ඔවුන් මතුවිය.. එදා පරමාදර්ශීවූ, එදා පූජනීය වූ සෙනෙහස දැන් එකිනෙකාට චෝදනාකරනු ලබයි... මම කොච්චර ඔයාව තේරුම් ගන්න හැදුවද...? අනේ ඔයා මට රිද්දනඑකනේ කලේ... දෙදෙනා දෙදෙනාටම දොස් නගාගනී...

[YOUTUBE]pHZ13aA71jM[/YOUTUBE]

email ekakin awe meka... kattiya balala adahasak denna...

tawa godaak tiyenawaaa issarahata daannam...

[QUOTE="music4u, post: 12910682, member: 405699"] [CENTER][SIZE=4][COLOR=DarkRed][B]අවසානයේදී සිය ප්රේම පාරමිතාවන් සම්පූර්ණ කරමින් දෙදෙනා විවාහවූහ... සිය ජීවිතයේ සතුටුම කාලය සිය උත්සාහයෙන් ලගාකරගැනීමත්, දෙදෙනා දෙදෙනාට දැක්වූ ලෙංගතු ස්නේහයේ නාමයෙන් අවසානයේදී ජයගත් බවත්, ඇය ඔහුගේ ආදරය වෙනුවෙන් කරනු ලැබූ කැපකිරීමත්, ඔහු ඇය වෙනුවෙන් කරනු ලැබූ කැප කිරීමත් ඒ ඔස්සේ ගංගාවක් තරම් සිසිලසක් හා සදපානක් තරම් සුන්දර ආලෝකයත් ඔවුන්ගේ ජීවිත වලට ලැබීම මෙසේ දක්වන ලදී...[/B] [B][YOUTUBE]cwXneaXQ4BA[/YOUTUBE][/B] [B]එපමණක් නොව දැන් ඔවුන් ප්රේමයේ ඵළ නෙලන කාලයයි... අළුත විවාහවූ යුවලක් කෙතරම් නම් ආදරණීයද... කෙතරම් නම් සුන්දරද.. දැන් ඔහු වාදක ශිල්පියෙක් නොවේ.. ගායකයෙකි.. ඇය ගායිකාවකි.. දෙදෙනා වෙන්වෙන්ව සංගීත සංදර්ශණ සදහා යෑම ප්රතික්ෂේප කර ඇත.. එමෙන්ම සංගීත සංදර්ශණ වේදිකාවේ ගී ගායනය සදහා එවකට පැවති ඉහලම මිල ගණන් දෙපලගේය.. එසේ ගියද දෙදෙනා බොහෝ විට වේදිකාවේ සිට වුවද නෙතින් නෙත බලමින් ඔවුන් මනෝරම්ය පෙම්වතුන් බව රසිකයාට මෙසේ ගෙනහැර පෑවේය...[/B] [B][YOUTUBE]FNYq-S5c2JM[/YOUTUBE][/B] [B]මෙසේ කාලය ගෙවී යද්දී.. සිය විවාහ ජීවිතයේ උතුම්වූ පදවිය වන මව් පිය පදවිය ලැබීමේ ඉගි එහෙන් මෙහෙන් එන්නට විය.. මෙය ඔවුන්ට පස්වනක් ප්රීතියෙන් ඉපිලී යන්නට තරම් කාරණාවකි... මවක වීම පියෙකු වීම ලොව්තුරා වූ සැපකි.. ඔබේ අත මට ලැබීමෙන් අප දෙදෙනාගේ සිහින අද සැබෑවී ඇති බව දෙදෙනාම ආදරණීය වූ සංතෝශකින් තෙපලේය...[/B] [B][YOUTUBE]vdqoLpaSbMg[/YOUTUBE][/B] [B]සැබවින්ම ඔවුන් පැතූ පරිදිම වාසනාවන්ත ලෙස මව් පියන් බවට පත් විය.. සිගිති දියණිය ලැබීමත් සමගම මුහුකුරාගිය වැඩිහිටියන් බවට ඔවුන් පතවිය.. සිය ජීවිතය උව දැන් ඔවුනට සිගිති දියණිය හමුවේ දෙවැණිය.. මගේ ලස්සන මට එපා ඒක මගේ දුවට දෙන්න.. මට කිසිම සැප සම්පතක් එපා එය මගේ දුවට දෙන්න.. ඔවුන් ප්රාර්ථනා කලේය...[/B] [B][YOUTUBE]NeToNPZwm8E[/YOUTUBE][/B] [B]කාලය ගෙවී ගියේය.. එතැන් පටන් දීර්ඝ කාලයක් ඔවුන් නිහඩය.. තැනින් තැන එහෙන් මෙහෙන් ඔවුන්ගේ ගීත ඇසුනුමුත් උක්ත ගී මෙන් ප්රබල සළකුණු තැබීමේ ගීත දක්ණට නොවීය.. ඒ අතරතුර විවිද කතාන්දරද නොඇසුනා නොවේ... එහෙත් හිටි හැටියේම ඔවුන් මතුවිය.. එදා පරමාදර්ශීවූ, එදා පූජනීය වූ සෙනෙහස දැන් එකිනෙකාට චෝදනාකරනු ලබයි... මම කොච්චර ඔයාව තේරුම් ගන්න හැදුවද...? අනේ ඔයා මට රිද්දනඑකනේ කලේ... දෙදෙනා දෙදෙනාටම දොස් නගාගනී...[/B] [B][YOUTUBE]pHZ13aA71jM[/YOUTUBE][/B] [B]email ekakin awe meka... kattiya balala adahasak denna...[/B] [B]tawa godaak tiyenawaaa issarahata daannam...[/B] [/COLOR] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom