Athulata wareuw api 2500 pannuwa

Amilap1

Well-known member
  • Oct 31, 2015
    832
    893
    93
    මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

    ඒ අනුව අද (09) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 927ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,659ක් වේ.

    http://sinhala.adaderana.lk/news/152464/දෛනික-ආසාදිතයින්-2,500-ඉක්මවයි
     
    • Wow
    Reactions: windows_ubuntu