Kottawa to Rajagiriya

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,621
    2,718
    113
    Heta Kottawe indan Rajagiriyata yanna puluwan weida ban? E roads walata flood case ekak ena ekak nehe neda?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,998
    7,301
    113
    Kotahena
    parliment road අද උදේ අවුල් කියල news අවා

    රාජගිරිය ඇල උතුරලත්

    දැන්නම් බැහැල ඇති
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,526
    8,140
    113
    Galle indan enne ban dokek hambenna

    අවුලක් නෑ බන් මාකුබුරෙන් Exit වෙලා කොට්ටාව හරහා යන්න පුලුවන්. රාජගිරිය දැනට ශෙප්
     
    • Love
    Reactions: CoolMan88

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    තලවතුගොඩ වතුර දායි ද දන්නේ නෑ බන් කැලනි ගගේ වතුර නිසා, හරියට දන්නේ නෑ
     
    • Like
    Reactions: CoolMan88