ATI VGA

catmax

Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    Machan ATI VGA aka hodada

    danna aya kiyayapanko

    mage gana 15000 wage wadiyanam na.. :(

    meganata gann apuluwanda

    :confused: :confused:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හොද කාඩ් එකක් ගනින්
    එතකොට හොදයි Sapphire, Asus, වගේ එකක් ගනින්

    sapphire-radeon-6990-crossfire.jpg

    Last edited:

    debugger

    Member
    Jan 14, 2013
    19
    2
    0
    LOL
    Y is that??? :lol::lol:

    Because AMD does not easily release hardware specs for open source developers to develop drivers nor they release *nix drivers easily.. if they release they dont support for long

    Go to x11.org and see under radeon bro..

    I mean if you plan to use the card for like 2, 3 years and use other OS es too.. dont buy from AMD
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලේසියෙන්ම වැඩක් කරගන්න සාමාන්‍ය කොයි කවුරුත් ඉතින් windows නෙ පාවිච්චි කරන්නෙ
    මම desktop pc එඋබන්ටු පාවිච්චි කරනව ATI Radeon card වල තාම අවුලක් වෙලා නැ
    සමහරවිට 100% ක්ම compatible වෙන්න පුලුවන් සමහර කාඩ්
    උබන්ටු වල එහෙම තමා ොඩක් වෙලාවට
     
    Last edited:

    debugger

    Member
    Jan 14, 2013
    19
    2
    0
    ලේසියෙන්ම වැඩක් කරගන්න සාමාන්‍ය කොයි කවුරුත් ඉතින් windows නෙ පාවිච්චි කරන්නෙ
    මම desktop pc එඋබන්ටු පාවිච්චි කරනව ATI Radeon card වල තාම අවුලක් වෙලා නැ

    තාම නම් අවුලක් නෑ.. ඒත් තව අවුරුදු දෙකකින් තුනකින් Ubuntu update karanna giyama thama awlak wenne

    අනික linux/*nix AMD lage catalyst drivers නැත්නම් open source radeon තමා වැඩ කරන්නෙ... ඒවයෙ ඉතින් hardware accelaration wage ewa na.. compiz use karanna be...
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Because AMD does not easily release hardware specs for open source developers to develop drivers nor they release *nix drivers easily.. if they release they dont support for long

    Go to x11.org and see under radeon bro..

    I mean if you plan to use the card for like 2, 3 years and use other OS es too.. dont buy from AMD

    DO NOT buy ATI VGA cards if you plan to use any other operating system than Windows///////

    umba mehema kiwwama ona ekek hithanne windows use karana wanam witharak ganna kiyalane..:eek::eek::eek::eek::eek:
    mama LOL kiwwe mokada Apple Mac's use karanne ATI VGA's ethakota mac wala thiyenne MAC OS ekane..:lol::lol::lol:

    nVIDIA and ATi dennama kohomath open source walata ikmanata drivers daanne nehe bn...:lol::lol:

    Last edited:

    debugger

    Member
    Jan 14, 2013
    19
    2
    0
    mac os x use කරනවනම් වෙනම VGA ගන්න පුලුවන් ද බන්???
    යන්තම් ram එක update කරගන්න විතරයි පුලුවන්

    :no::no::no:

    නෑ නෑ.. ATI or nVidia කවදාවත් open source drivers release කරන්නෙ නෑ.. ඒවා closed source.. වෙලා තියෙන්නෙ AMD එක closed source drivers maintain කරන්නෙ නෑ... උන් hardware specs දෙන්නෙත් නෑ. එහෙම දෙනව නම් කට්ටිය open source drivers හදනවා.

    aa ithin ekane bn :D:D:D
    dan ekathama kiwwe windows withark nemei MAC walatath ATI thama enne + eka hondai.. ekai bn mama kiwwe....:cool::cool::cool::cool::cool::yes::yes:..
    mama methana point kare umba ara windows walata withark nam ganna kiyapu eka ehema kiwwoth ithin umba weradi..:eek::eek::eek: ethana kiyanna one open source use karana wanam thamai awla kiyala neththam MAC eke kisi awlak nehe..:lol::lol: but open source walath awlakma nehe.. :nerd::nerd:
     
    Last edited:
    • Like
    Reactions: catmax

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මැක් මිනි එකට එන්නෙ නම් intel video

    hari bn:yes::yes::yes::yes::yes:
    mama kiyanne APPLE MAC's use karanne Intel/ATI (nVIDIA ewa nam dan adui) VGA's thama..:yes::yes::yes::yes:
    Ithin APPLE MAC eke thiyenne MAC OS ekane bn..:):):););)
    aa ethakota umba ara kiwwe winows nam witharak ATI ganna kiyala kiyana eka weradi neda?? YES or NO??:eek::eek::yes::no::):)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තාම නම් අවුලක් නෑ.. ඒත් තව අවුරුදු දෙකකින් තුනකින් Ubuntu update karanna giyama thama awlak wenne

    අනික linux/*nix AMD lage catalyst drivers නැත්නම් open source radeon තමා වැඩ කරන්නෙ... ඒවයෙ ඉතින් hardware accelaration wage ewa na.. compiz use karanna be...

    lol ඔහේ හිතුවෙ මම මේ ලස්සන බලන්න උබන්ටු දාල තියෙනව කියලද
    මම දැන් අවුරුදු 3 ක් 4 ක් තිස්සෙ ඕක පාවිච්චි කරනව.
     
    Last edited:
    • Like
    Reactions: catmax