Atlas Labs

nerodroid

Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    Atlas Labs company එකේ වැඩ කරන හරි ඒක ගැන දන්න කෙනෙක් හරි ඉන්නවද ?
     
    • Like
    Reactions: kinkon

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    විස්තර කොහොමද ? සයිට් එකේ මොකුත් නෑනෙ

    thread ekak tibba search karapan
    බැලුවා බැලුවා..වැඩේ දරුනුයි වගේ නේ
    ------ Post added on Dec 26, 2021 at 11:05 PM

    mokakda position eka apply karana ?
    mamath daala baluwa salary madi
    Game Dev. මොකක්ද ඔයා හිටපු position එක.. සැලරි ගොඩක් අව්ල්ද ? පස්සෙ ශේප් වෙයිද ?
    ------ Post added on Dec 26, 2021 at 11:06 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    විස්තර කොහොමද ? සයිට් එකේ මොකුත් නෑනෙ

    බැලුවා බැලුවා..වැඩේ දරුනුයි වගේ නේ
    ------ Post added on Dec 26, 2021 at 11:05 PM

    Game Dev. මොකක්ද ඔයා හිටපු position එක.. සැලරි ගොඩක් අව්ල්ද ? පස්සෙ ශේප් වෙයිද ?
    ------ Post added on Dec 26, 2021 at 11:06 PM
    Game dev 😑? ඕකෙ developers ල නෑ බං. IT company එකක් නෙමෙයිනෙ
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    Game dev 😑? ඕකෙ developers ල නෑ බං. IT company එකක් නෙමෙයිනෙ
    ඉන්නව නේද...මන් දැක්ක fb එකේ ටිකක්. උන් මොනවද කරන්නෙ කියල පැහැදිලි විස්තරයක් නෑ කොහෙවත්