@Tricle_Buwa @Emios @sajith.xp.pk @tharakaf
ඔයාලා Stripe Atlas ( $500 one time fee + $100 Annually ) යන්නේ නැතුව Traditional LLC path එකේ යන්න හේතුව මොකද්ද ?
පුළුවන් නම් කියන්න කෝ trade-offs
( I'm considering Stripe Atlas - Mainly for web integrations & get access to stripe )