ATM කාර්ඩ් එක ගත්තා..(update)

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මගේ account එක සම්පත්, ඊයේ සල්ලි අරන් කාර්ඩ් එක ATM එකේම දාලා ඇවිත් කාර්ඩ් එක නැ කියලා දන්නේ රෑ ආර්පිකෝ එකේ බිල් එකක් ගෙවන්න බලද්දී..පස්සේ බැලුව හැම තැනම නැ. මේකේ තේර්ඩ් එකක් දැම්මා..
    ඒ අතරේ තිබ්බ සල්ලි විශ්ව එකෙන් මාරු කරා වෙන එකකට..අද උදේම ගියා බෑන්ක් එකට ID එක දීලා කිව්වා සින් එක ගැනු ළමයෙක් ඇවිත් කාර්ඩ් එක දීල අත්සනක් ගත්තා..

    FYI-
    01.මගේ account එක අයිති බ්‍රාන්ච් එකෙදි නෙමෙයි කාර්ඩ් එක නැති උනේ.
    02. කාර්ඩ් එක ගත්තේ, නැති උන කෙනෙක්මයි account එක අයිති එකට යවන්න ඕනේ කතාවක් කිව්වේ නැ මට ගිය ගමන් දුන්නා.

    ඊයේ ත්‍රෙඩ් එකට reply කරපු හැමෝටම ස්තුතියි.!
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    elz mcn wade godanam echchrai bn
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,717
    113
    Mother Earth
    සමහරවිට ඒ ගෑනු ළමයා හොරෙන් බලන් ඉන්න ඇති උබ සල්ලි ගන්නවා. ගෑනු ළමයෙකුත් සෙට් වුණ නිසා හොඳයි. හෙමීට රූම් ඇදපන්.
     
    • Love
    Reactions: jikwitintant

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    මගේ account එක සම්පත්, ඊයේ සල්ලි අරන් කාර්ඩ් එක ATM එකේම දාලා ඇවිත් කාර්ඩ් එක නැ කියලා දන්නේ රෑ ආර්පිකෝ එකේ බිල් එකක් ගෙවන්න බලද්දී..පස්සේ බැලුව හැම තැනම නැ. මේකේ තේර්ඩ් එකක් දැම්මා..
    ඒ අතරේ තිබ්බ සල්ලි විශ්ව එකෙන් මාරු කරා වෙන එකකට..අද උදේම ගියා බෑන්ක් එකට ID එක දීලා කිව්වා සින් එක ගැනු ළමයෙක් ඇවිත් කාර්ඩ් එක දීල අත්සනක් ගත්තා..

    FYI-
    01.මගේ account එක අයිති බ්‍රාන්ච් එකෙදි නෙමෙයි කාර්ඩ් එක නැති උනේ.
    02. කාර්ඩ් එක ගත්තේ, නැති උන කෙනෙක්මයි account එක අයිති එකට යවන්න ඕනේ කතාවක් කිව්වේ නැ මට ගිය ගමන් දුන්නා.

    ඊයේ ත්‍රෙඩ් එකට reply කරපු හැමෝටම ස්තුතියි.!

    mama kiwwe kaeuruhari dakkoth 90% of the time bank ekata deela yanawa kiyala
     
    • Love
    Reactions: jikwitintant