ATM ප්රශ්නයක්. උපදෙස් ඕන ?
මචන්ලා මම HNB ATM එකෙන් payoneer card එක දල සල්ලි ගන්න හදනකොට.විනාඩියක් විතර ATM අක ඇතුලේ salli count වෙලා ( ඒ මගුලට බයත් හිතුන අවුලක්ද කියලත්) නෝට්ටු set එකක් ආව එත් එක්කම තව Side එකෙන් 5000 නොට්ටුවකුත් ආව
. මන් හිතුවේ මගේ 5000ක් කියල.බාගයයි අවේ මන් ඇදල ගත්ත. පස්සේ ගණන් කරලා බලනකොට වැඩිපුර 5000ක් තියනවා. ATM අකට වැරදිලා .අවෙලේ එතන Security වත් හිටියෙ නෑ . HNB එකත් වහල.ඒපාර මන් ගෙදර අව. මේකට අව්ලක් යයිද බන් ?
දෙන්න ඕනද බන්?
දන්නා එකෙක් කියපන්

කරුමෙටවත් ලෙඩක් ගියොත් එහෙම..