ATM ප්‍රශ්නයක්. උපදෙස් ඕන ?

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ATM ප්‍රශ්නයක්. උපදෙස් ඕන ?

    මචන්ලා මම HNB ATM එකෙන් payoneer card එක දල සල්ලි ගන්න හදනකොට.විනාඩියක් විතර ATM අක ඇතුලේ salli count වෙලා ( ඒ මගුලට බයත් හිතුන අවුලක්ද කියලත්) නෝට්ටු set එකක් ආව එත් එක්කම තව Side එකෙන් 5000 නොට්ටුවකුත් ආව :shocked:. මන් හිතුවේ මගේ 5000ක් කියල.බාගයයි අවේ මන් ඇදල ගත්ත. පස්සේ ගණන් කරලා බලනකොට වැඩිපුර 5000ක් තියනවා. ATM අකට වැරදිලා .අවෙලේ එතන Security වත් හිටියෙ නෑ . HNB එකත් වහල.ඒපාර මන් ගෙදර අව. මේකට අව්ලක් යයිද බන් ?:( දෙන්න ඕනද බන්?:P

    දන්නා එකෙක් කියපන්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ATM machine ekath ekka sellan karanna yanna epa. Ekak camera fix karala thiyenne. Anika Recordings check kalama , katadha vadipura gihilla thiyenne kiyala kiyanna puluwan. Kata hari debit card eka amathaka vela machine eke dala giyath , ema debit card eka bank ekata bara denava misak vena vada karanna yanna epa. technology eken ekath allanna puluwan gatthu kena kawdha kiyala. Onna oka Bank ekata apahu bara denna.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මටත් දවසක් ඔහොම 500ක් ආවා වැඩිපුර නවම් මාවතේ BOC ATM එකෙන්. මම එවෙලේම ගිහිං බන්කුවටම දුන්න. මොකද අපේ අයියත් වැඩ කරන්නෙ බැංකුවක නිසා මම දන්නවා. ඔහොම සීන් එකක් උනහම ඒකෙ පාඩුව ATM එකට සල්ලි දාපු කෙනාට හරි operator හරි නැත්තං බැංකුවේම අයගෙන් හරි කපාගෙන පාඩුව පියවනවා. කවදාවත් හිඟ තියාගෙන බැංකුවේ ගණන් settle කරන්නෙ නෑ මචං. ඕනෑම වැරදීමකින් වැඩිපුර යන මුදල් බැංකු සේවකයන්ට තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන්න සිද්ධ වෙනවා.
    ඕක ආයෙ ගිහිං දෙන්න මචං.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    matath ehema hithenawa ban :(
    ඔව් එහෙම කරපං.. හොඳම වැඩේ එක..:)

    මටත් දවසක් ඔහොම 500ක් ආවා වැඩිපුර නවම් මාවතේ BOC ATM එකෙන්. මම එවෙලේම ගිහිං බන්කුවටම දුන්න. මොකද අපේ අයියත් වැඩ කරන්නෙ බැංකුවක නිසා මම දන්නවා. ඔහොම සීන් එකක් උනහම ඒකෙ පාඩුව ATM එකට සල්ලි දාපු කෙනාට හරි operator හරි නැත්තං බැංකුවේම අයගෙන් හරි කපාගෙන පාඩුව පියවනවා. කවදාවත් හිඟ තියාගෙන බැංකුවේ ගණන් settle කරන්නෙ නෑ මචං. ඕනෑම වැරදීමකින් වැඩිපුර යන මුදල් බැංකු සේවකයන්ට තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන්න සිද්ධ වෙනවා.
    ඕක ආයෙ ගිහිං දෙන්න මචං.
    11.gif
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මටත් දවසක් ඔහොම 500ක් ආවා වැඩිපුර නවම් මාවතේ BOC ATM එකෙන්. මම එවෙලේම ගිහිං බන්කුවටම දුන්න. මොකද අපේ අයියත් වැඩ කරන්නෙ බැංකුවක නිසා මම දන්නවා. ඔහොම සීන් එකක් උනහම ඒකෙ පාඩුව ATM එකට සල්ලි දාපු කෙනාට හරි operator හරි නැත්තං බැංකුවේම අයගෙන් හරි කපාගෙන පාඩුව පියවනවා. කවදාවත් හිඟ තියාගෙන බැංකුවේ ගණන් settle කරන්නෙ නෑ මචං. ඕනෑම වැරදීමකින් වැඩිපුර යන මුදල් බැංකු සේවකයන්ට තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන්න සිද්ධ වෙනවා.
    ඕක ආයෙ ගිහිං දෙන්න මචං.

    ow machan man gihin denawa monday..okek unath pawune..waradiwidiyata money wadak na machan...

    ATM machine ekath ekka sellan karanna yanna epa. Ekak camera fix karala thiyenne. Anika Recordings check kalama , katadha vadipura gihilla thiyenne kiyala kiyanna puluwan. Kata hari debit card eka amathaka vela machine eke dala giyath , ema debit card eka bank ekata bara denava misak vena vada karanna yanna epa. technology eken ekath allanna puluwan gatthu kena kawdha kiyala. Onna oka Bank ekata apahu bara denna.

    aka thamyi math hithuwe machan.

    BANK ekata deepan ban BTW HNB walin gannakota wedipura 200/= kepenawa neda? :rolleyes:

    ow 200k kapagannawa machan
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්ලා මම HNB ATM එකෙන් payoneer card එක දල සල්ලි ගන්න හදනකොට.විනාඩියක් විතර ATM අක ඇතුලේ salli count වෙලා ( ඒ මගුලට බයත් හිතුන අවුලක්ද කියලත්) නෝට්ටු set එකක් ආව එත් එක්කම තව Side එකෙන් 5000 නොට්ටුවකුත් ආව :shocked:. මන් හිතුවේ මගේ 5000ක් කියල.බාගයයි අවේ මන් ඇදල ගත්ත. පස්සේ ගණන් කරලා බලනකොට වැඩිපුර 5000ක් තියනවා. ATM අකට වැරදිලා .අවෙලේ එතන Security වත් හිටියෙ නෑ . HNB එකත් වහල.ඒපාර මන් ගෙදර අව. මේකට අව්ලක් යයිද බන් ?:( දෙන්න ඕනද බන්?:P

    දන්නා එකෙක් කියපන්
    මට ඔක උනා රුපියල් 500කට හැබැයි පෙයොනොයර් නම් නෙමෙයි. නිකන් බැන්කු කාඩ් එකකින්, පහු වෙනිදා බලනකොට අකවුන්ට් එකෙන් අඩු වෙලා තිබුනා. මම ඒත් බැන්කුවට කිව්වා. උන් කිව්වා නොට්ටු බිල් දෙකක් එකට ඇලිලා තියෙන්න ඇති කවුන්ට් වෙනකොට කියලා. උබ පෙයොනියර් එකවුන්ට් එකේ බැලුවද බැලන්ස් එක. එකේ තියෙන්නේ කීයක් විත්ඩ්‍රොව් කලා කියලද?