ATM පාස්වර්ඩ්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මටත් ඔය අමතක ලෙඩේ තියෙනව. ඒ හින්ද හැම කාඩ් එකටම එකම අංක හතර දාල තියෙන්නෙ.
    හොරෙක් ගත්තත් අවුලක් නෑ ඉතිං. බැලන්ස් එක බලල කීයක් හරි දාල යයි.
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    card ekak ganna one na pin ekak denawa giyama..pin eka wenama desktop eke or mobile eke save karala tyaganna..

    Nope, Even bank doesn't know your atm password machan...they only can issue a new card. PIN is generated by system and directly sent to LPT port for printing on the receipt that you receive with the card.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    kipa sarayak mathaka vdyata gahapan atm walata ghin, aparade 500.
    deparata wada try karanna epa. payakata sarayak karanna.
    එතකොට kela wela block වෙනවා. අලුත් card එකක් ගන්න වෙන්නේ. ඊට වඩා ලේසි උන්ට කිව්වහම පින් එක reset කරලා දෙනව free.
     
    • Like
    Reactions: Cenon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    PIN එක රීසෙට් කර ගත්තා නං හරි, පස්සෙ තමන් කැමති පින් එකක් දා ගන්න පුලුවන්
    අමතක වෙනවා නං lastpass වගේ එකක් දාල ඒකෙ සේරම කාඩ් පින් සේවු කර ගන්න පුලුවන්.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    එතකොට kela wela block වෙනවා. අලුත් card එකක් ගන්න වෙන්නේ. ඊට වඩා ලේසි උන්ට කිව්වහම පින් එක reset කරලා දෙනව free.
    free karanawada bro? mn nam hithanne 200/- k wage gannawa neda? wife ge boc card eka reset karanna 200k kapala tibba account eken.