මට තියෙන ප්රශ්න මේවා
1. ATM වල CCTV කැම් තියෙන නිසා ලයිට් එකක් මාරු කරනවා වගේ වැඩක් මොනිටර් වෙන්නේ නැද්ද?
2. Transaction එකක් උනාම මැසේජ් එකක් එන නිසා පලවෙනි එකේදිම කස්ටමර්ට දැනගන්න බැරිද?
3. මීට වඩා ලේසියෙන් POS (Card Swipe) Machine වලින් හොරකම් කරන්න පුළුවන් නේද?