ATM හොරු; බලාගෙන

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට තියෙන ප්‍රශ්න මේවා
    1. ATM වල CCTV කැම් තියෙන නිසා ලයිට් එකක් මාරු කරනවා වගේ වැඩක් මොනිටර් වෙන්නේ නැද්ද?
    2. Transaction එකක් උනාම මැසේජ් එකක් එන නිසා පලවෙනි එකේදිම කස්ටමර්ට දැනගන්න බැරිද?
    3. මීට වඩා ලේසියෙන් POS (Card Swipe) Machine වලින් හොරකම් කරන්න පුළුවන් නේද?

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy

    1. හොරු අහු වුනේ එකෙන් තමා මචන්
    2. කරලා තියෙන්නේ foreign එවුන්ගේ Card වලින්
    3. ඔව් පුළුවන් එහෙනම් PIN එක ඕනෙත් නැ, එත් සල්ලි ගන්න බැනේ බන්
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    ඔව් මචන් card එකේ magnetic stripe එකේ details අරන් ඒ වගේ එකක් හදලා තමා ගන්නේ ,But pin එකක් දැනගත්තේ කොහොමද කියලා හොයාගන්න බැරිව හිටියේ Cam සීන් එකෙන් තමා Pin එක අරන් තියෙන්නේ

    card එකේ magnetic stripe එකේ details ගන්නෙ කොහොමද මචං ඔතනදි?? :confused:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    1. හොරු අහු වුනේ එකෙන් තමා මචන්
    2. කරලා තියෙන්නේ foreign එවුන්ගේ Card වලින්
    3. ඔව් පුළුවන් එහෙනම් PIN එක ඕනෙත් නැ, එත් සල්ලි ගන්න බැනේ බන්

    1. එල.. ඒත් ගොඩ දෙනෙකුට කෙල උනාට පස්සේ නේද මචං?
    2. ඒත් මචෝ අපේ එකවුන්ට් එකෙන් සල්ලි කැපෙද්දි අපිට මැසේජ් එකක් එනවනේ.
    3. මචං පොස් මැශින් එකෙන් උන්ට ඕන කාඩ් ඩීටේල්ස් ඔක්කොම ගන්න පුළුවන් ලේසියෙන්ම, ඒ සල්ලි උන්ට ඕනම එකවුන්ට් එකකට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් රියල් ටයිම්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය කැමරා හයි කරන්නේ උන්ගේ ආරක්ෂාවට,

    atm unlock කරන නම්බර් දාලා කාඩ් හදාගෙන ඉන්නේ උන්, ඒවාට ඕන පින් එකක් වැඩ, ගොඩක් වෙලාවට atm එක ට unලොක් කාඩ් එක දාලා එවලේම හදපු කෝඩ් ගහන එක කරන්නේ
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    1. එල.. ඒත් ගොඩ දෙනෙකුට කෙල උනාට පස්සේ නේද මචං?
    2. ඒත් මචෝ අපේ එකවුන්ට් එකෙන් සල්ලි කැපෙද්දි අපිට මැසේජ් එකක් එනවනේ.
    3. මචං පොස් මැශින් එකෙන් උන්ට ඕන කාඩ් ඩීටේල්ස් ඔක්කොම ගන්න පුළුවන් ලේසියෙන්ම, ඒ සල්ලි උන්ට ඕනම එකවුන්ට් එකකට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් රියල් ටයිම්

    1. ගොඩක් දෙනෙකුට කියන්නේ මචන් 3 Week වගේ වෙද්දී අල්ලාගත්තේ ,
    2. ඔව් එනවා සුද්දෝ complain කලට පස්සේ තමා හොයන්න පටන් ගන්නේ , හොයාගද්දී ටිකක් කල් යනවා මචන් case එක දැනගන්න එපයි
    3. ඔව් පුළුවන් අපේ නමට POS එකක් අරන් සල්ලි ගත්තොත් අපිව නිකම්ම අහු වෙනවනේ බන්
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    ඔය කැමරා හයි කරන්නේ උන්ගේ ආරක්ෂාවට,

    atm unlock කරන නම්බර් දාලා කාඩ් හදාගෙන ඉන්නේ උන්, ඒවාට ඕන පින් එකක් වැඩ, ගොඩක් වෙලාවට atm එක ට unලොක් කාඩ් එක දාලා එවලේම හදපු කෝඩ් ගහන එක කරන්නේ

    අම්මටසිරි මචන් මේ මොකක්ද උබ කියන්නේ ATM UNLOCK කරනවා කියන්නේ මොකක්ද බන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අම්මටසිරි මචන් මේ මොකක්ද උබ කියන්නේ ATM UNLOCK කරනවා කියන්නේ මොකක්ද බන්

    atm එකක් වැඩ කරන්නේ ක්‍රම දෙකකට එකක් atm එක සම්බන්ද කරලා තියෙන ඩේටා server එකේ තොරතුරු වලින්, අනෙක් එක atm එකට දෙන උපදෙස් වලින්

    අපිට ඔය දෙකම පාවිච්චි කරන්න පුළුවන්

    ගොඩක් අය කරන්නේ පලවෙනි ක්‍රමේ, එකට pin කොපි කරන් කට්ට කාගෙන කාඩ් නම්බර් අරන් ප්‍රාථමික විදිහට වැඩේ දෙනවා

    දෙවැනි ක්‍රමේ, atm එක un ලොක් කරන එක, එකට වෙන අයගේ පින් නම්බර් කාඩ් නම්බර් ඕන නැ, කරන්නේ atm එකේ ඉලෙක්ට්‍රොනික් පද්දතියට රිංගන එක, පොන් වල සික්‍රට් කෝඩ් දීලා තියෙන්නේ, ට්ව වල electronic උපකරණවල සර්විස් code දීලා තියෙන්නේ ඒවගෙන් උපකරණෙ පාලනේ වෙනස් කරන්න පුළුවන්නේ, ඒවාගේ atm එකේ සර්විස් එකට රිංගන්න තියෙන්නේ
     
    අඩෝ එහෙමද මචන් එතකොට ATM එකට ගිහින් UNLOCK CODE එක ගැහුවම ATM එකේ සල්ලි ගන්න පුලුවන්ද බන්
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    මාර යක්කුනෙ බන්
    Risk එකක් නැතිව සල්ලි ගන්න ක්‍රමයක් නැද්ද?

    ගොඩක් විට පාලු තැන්වල ATM වලින් ගන්න එපා මචන් ,PIN එක ගහද්දි අතින් වහගෙන ගහපන , Branch වල ATM වලින් ගන්න
     
    • Like
    Reactions: Dragon Kolla

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    ink ekak thiyenawa. locker eka nam kadanna puluwan atm eka issuwwoth. eth locker eka kaduwata wadak na ink ekakin cash okkoma destroy wenawa.. :yes:

    ado ehemada lankawe ATM wala nam ehema seen ekak na mchan .

    lankawe use karanne mainly me machine

    NCR / Wincor / Diebold / Hitachi