Questions ATM Card එක හොරකම් කරලා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ ATM card එක ඊයේ ATM machine එකේ අමතක වෙලා . ඒක කව්රු හරි අරගෙන .
    මෙන්න මේ payment ටික කරලා . පිළිවෙලට

    Dear Cardholder, Purchase at
    Rohana Enterprises Kalugamuwa LK for LKR 914.00
    on 18/12/24 02:38 PM
    has been authorised on your debit card ending #6040.

    Dear Cardholder,
    Purchase at C S L HOLDINGS (PVT) LUNUWILA LK for LKR 372.00
    on 19/12/24 06:03 PM
    has been authorised on your debit card ending #6040.

    Dear Cardholder, Purchase at
    C S L HOLDINGS (PVT) LUNUWILA LK for LKR 3,000.00
    on 19/12/24 06:05 PM
    has been authorised on your debit card ending #6040.

    Dear Cardholder, Purchase at
    CARGILLS FOOD CITY-DANKOTDANKOTUWA LK for LKR 5,620.00
    on 19/12/24 06:58 PM
    has been authorised on your debit card ending #6040.

    එත් online banking වල තව transactions පෙන්නනවා . Foodcity payments hold වෙලා තියෙන්නේ .
    Note: Commercial bank online banking වල transaction date දවසක් පහුවෙලා පෙනන්න්නේ .

    1734656438484.png


    Holds

    1734656466953.png


    මම අන්තිමට සල්ලි ගත්තේ Kurunegala මල්කඩුවාව BOC ATM එකෙන් .

    මේකට හොහටද complain කරන්න පුළුවන් .
    BOC ATM / Foodcity camera වලින් හොරාව අල්ල ගන්න පුලුවන්ද ?

    ස්තුති
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මේක නිසා තමයි කියන්නේ credit cards use කරන්න කියලා.
    ATM card එකට වෙනම account එකක් තියාගෙන withdraw කරන ගාන withdraw කරන්න යද්දී transfer කරන්න.
    daily expenditures walata CC එකක් තියාගන්න.

    ඕකට ඉතින් පොලිසියට complain කරපන්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේක නිසා තමයි කියන්නේ credit cards use කරන්න කියලා.
    ATM card එකට වෙනම account එකක් තියාගෙන withdraw කරන ගාන withdraw කරන්න යද්දී transfer කරන්න.
    daily expenditures walata CC එකක් තියාගන්න.

    ඕකට ඉතින් පොලිසියට complain කරපන්.
    Credit card එකෙන් transaction cancel කරන්න දෙනවද ?
     
    • Like
    Reactions: Nidarshana_k

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    18 kepuna eka edama dekke nette ai ?
    Phone eke sms belen nadda ..
    natnam ekata podi phone ekak tiyanda inne :oo:

    Card eka online log wela ubata block karannath puluwan
    card center call karala block kalane ??

    online banking ekenma thawa saving acc ekak hadagena ekata okkoma salli transfer karanna rs 5000k wage anike ithuru karala.
    card eka link wela tiyena account ekata combank digital app/web eken ona welawta witharak salli transfer karanna.
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,972
    13,875
    113
    126
    Hogwarts
    මේක නිසා තමයි කියන්නේ credit cards use කරන්න කියලා.
    ATM card එකට වෙනම account එකක් තියාගෙන withdraw කරන ගාන withdraw කරන්න යද්දී transfer කරන්න.
    daily expenditures walata CC එකක් තියාගන්න.

    ඕකට ඉතින් පොලිසියට complain කරපන්.
    not an option. CC ekanut oya transactions karanna puluwanne..
     
    • Like
    Reactions: Nidarshana_k

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Credit card එකෙන් transaction cancel කරන්න දෙනවද ?
    not an option. CC ekanut oya transactions karanna puluwanne..
    Credit card එකෙන් යන්නේ උබේ සල්ලි නෙමෙයි බැංකුවේ සල්ලි.
    ඔය transactions unauthorized කියල report කරන්න තියෙන්නේ.
    බැංකුවෙන් ඔය transaction ඔක්කොම reverse කරනවා. නැත්නම් statement එකෙන් අයින් කරනවා. ඊට බැංකුව merchants ලා එක්ක settle කරගන්නවා.

    දැන් debit card එකෙන් ගියේ උබේ account එකේ සල්ලි. දැන් ඉතින් උබ යන්න එපයි පොලිසි ගානේ.

    දැන් දැක්කේ. 18 නැති වෙච්ච එක report කලේ නැත්තේ උබ හොරා කොහොමද වියදම් කරන්නේ කියලා බ්ලුවද ?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    18 kepuna eka edama dekke nette ai ?
    Phone eke sms belen nadda ..
    natnam ekata podi phone ekak tiyanda inne :oo:

    Card eka online log wela ubata block karannath puluwan
    card center call karala block kalane ??

    online banking ekenma thawa saving acc ekak hadagena ekata okkoma salli transfer karanna rs 5000k wage anike ithuru karala.
    card eka link wela tiyena account ekata combank digital app/web eken ona welawta witharak salli transfer karanna.
    Card එක නැති උනා . කියල දන්නේ ඊයේ SMS බලද්දී . ඊයේ රෑ තමයි block කරේ .
     
    • Like
    Reactions: Nidarshana_k

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    Card එක නැති උනා . කියල දන්නේ ඊයේ SMS බලද්දී . ඊයේ රෑ තමයි block කරේ .
    ඔයාට complain කරන්න තියන පොලිසිය හොඳ නම් හරි, අපේ එකෙක්ට ඔහොම වෙලා ලක්ෂ තුනකට විතර කෙළපුවම තමා මේ දැන ගෙන තියෙන්නේ. අන්තිමට මූට තමා හොරු ඉන්න තැන් හොයන්න වෙලා තියෙන්නේ ඒ හොයාලත් අල්ලන්න යන් කියපුවාම හෙට යන් කියලා. හොරු ඉතින් එක තැනක ඉන්න උන් නෙමේ නේ :lol: :lol:
    කොහොම හරි කියලා එකෙක් අල්ල ගත්තාම, වැඩේට තව එකෙක් හවුල්, ඌව අල්ලන්න හෙන ගේමක් දීලා. හැබැයි පොලිසියට අවට පස්සේ නම් හොඳටම හිර කරලා ඇප දෙන්නත් බැරි වෙන්න. බලමු කෝ කොහොමද සල්ලි ගන්නේ කියලා..

    පට්ටම කරුමයක් ඕක නම්. ලේසියෙන් සල්ලි ගන්න වෙන්නේ නෑ ඉතින්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    අනුන්ගෙ සල්ලි වලින් කාල බීල ඉන්න උන්ට යාදෙනවද බන් ඔහොම දේවල් කරන්නෙ.කාලකන්නි. 🙂 දැන් ඉතින් පොලියට තමයි කියන්නෙ වෙන්නෙ සුද්දා