පොලිසියට complain කරොත් අපිට උසාවි ගානේ යන්න වෙයිද ? 10,000/= ට අඩු නිසා උසාවි වල කට්ට කන්න බෑපොලිසියට පැමිණිලි කරපන්. ඌව අල්ලගන්න පුළුවන් වෙයි
පොලිසියට complain කරොත් අපිට උසාවි ගානේ යන්න වෙයිද ? 10,000/= ට අඩු නිසා උසාවි වල කට්ට කන්න බෑපොලිසියට පැමිණිලි කරපන්. ඌව අල්ලගන්න පුළුවන් වෙයි
ඔව් ඉතින් නඩුවට යන්න වෙයි නේ.පොලිසියට complain කරොත් අපිට උසාවි ගානේ යන්න වෙයිද ? 10,000/= ට අඩු නිසා උසාවි වල කට්ට කන්න බෑ
10000ට අඩු නම් ඕක අමතක කරලා දාපන්.පොලිසියට complain කරොත් අපිට උසාවි ගානේ යන්න වෙයිද ? 10,000/= ට අඩු නිසා උසාවි වල කට්ට කන්න බෑ

BOC එකේ සල්ලි ආවට පස්සේ card එක එන්නේDan salli awata passeda card eka enne
HNB nam okata rs 20 fee ekak add wenawa. (convenience fee)මම නම් cardless use කරන්නේ
phone number එක දාලා
otp එක enter කරන්න විතරයි තියෙන්නේ![]()
Sampath එකයි Boc එකයි දෙකේම මොන ක්‍රමේට ගත්තත් රුපියල් 5යිHNB nam okata 20 charge ekak ad wenawa.
Hadisiyata hondai card eka amathaka unoth.. Card eken Rs 5i.

me facility eke hebai onama kenkta salli yawana puluwan. HNB account ekak nathi kenekta unath mobile number ekata ena pin/otp eken.. HNB atm ekakin ganna puluwan. Api app eken cash to mobile transfer karana amount eka witharai ganna puluwan.Sampath එකයි Boc එකයි දෙකේම මොන ක්‍රමේට ගත්තත් රුපියල් 5යි![]()
POS payment walata 2FA illan nene yko..2 Factor Authentication දාගෙන නැද්ද බං??![]()

komada mchn cardless option eka active karaganneමම නම් cardless use කරන්නේ
phone number එක දාලා
otp එක enter කරන්න විතරයි තියෙන්නේ
BOC එකේ සල්ලි ආවට පස්සේ card එක එන්නේ
HNB එකේ මතක විදියට card එක ගත්තට පස්සේ සල්ලි එන්නේ
------ Post added on Dec 20, 2024 at 10:23 AM
eka active karagan deyak ne mn hithanne..komada mchn cardless option eka active karaganne
මම නම් වෙනම Active කරේ නෑkomada mchn cardless option eka active karaganne