atm card expire

Rocket Bunny

Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    යාලුවනේ මගේ hnb atm කර්ඩ් එකක් මේ මාසේ කල් ඉකුත් වෙනවා. මේ මාසේ ඉවර වෙනකන් පාවිච්චි කරන්න පුලුවන්ද? නැත්තන් මේ මාසේ පටන් ගන්නවත් එක්කම කාඩ් එක වැඩ නැද්ද?
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Expire wenakan Use karanna puluwan, or expire wenna kalin branch ekakata gihin aluth card ekak gannath puluwan. end of month wenakan puluwan
     
    Last edited: