උඹට අදම ගන්න ඕනනම් form එක දෙන්න තිබ්බේ මීට මාසෙකට කලින් බන්. උන්ගෙන් අදම ගිහින් අදම ගන්න පුළුවන් සල්ලි දාන කොලේ /සල්ලි ගන්න කොළ වගේ දේවල් තමා . උඹේ වැඩේට සම්පත් හරි සෙලාන් හරි පලයන් . (Peoples එකෙ වගේ ඇන්ටිලා නෙමෙයි ලස්සන කෙල්ලොත් ඉන්නවනේ ) මම නම් මලාට රාජ්‍ය බැංකු වලට යන්නේ නෑ , සල්ලි දීල රස්තියාදු වෙන්න කැමති නම් ඒවාට පල .