ATM eka gawa Hinganno Wedida? Mekai Deyyo karanne!

thushana

Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    ඉරිච්ච නිල් පාට ටී ෂර්ට් එක ඇඳගෙන යනකොට උඹට සල්ලි දෙයි හිඟන්නෝ. මේ තමයි අපේ හිඟන දේවතාවා කියලා.
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    උන් දන්නවා සාමාන්‍ය මිනිහෙක් බෙල්ල කපනවයි කියල කිවුවට කපන්නෙ නැතිය, හැබැයි පිස්සු උට්ටෙක් එහෙම ෂුවර් කරන්නම බැරිය කියල.. ඒකයි උන් උඹ ලඟට එන්නෙ නැත්තේ.. ඉතින් ඔය ක්‍රමේ උඹට හරි ගියාට අපිට හරි යන්නෑ එමිල්..