amiladash

Member
Feb 4, 2011
51
1
0
මම අද ATM එකෙන් සල්ලි ගන්න හැදුව.රු 20000ක්..ගාන ගහල ගන්න හැදුවට ATM එකෙන් සල්ලි ආවේ නෑ..ඒත් පස්සේ බලද්දී account එකෙන් රු 20000ක් අඩු වෙලා..ඒ සල්ලි ටිකට මක් වෙලාද.මොකක්ද බං ඒ සීන් එක.ATM එකෙන් සල්ලි ආවේ නැත්තේ ඒකෙ සල්ලි හිර වෙලාවත්ද..ඒක හදා ගන්න පුළුවන් වෙයිද බං..helpp මචන්ලා
 
  • Like
Reactions: cedric1986

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මුන්ට පිස්සුද මන්ද හදිස්සියෙවත් බෙට්ට එහෙම හිර උනත් මෙතන ඇවිල්ල අහයි මම වතුර බිව්ව මදිද, කෙසෙල් ගෙඩි කෑව මදිද කියල....යකෝ ඕක අහපිය බැන්කුවෙන් වේ%..
 
dishandesilva

Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    මම අද ATM එකෙන් සල්ලි ගන්න හැදුව.රු 20000ක්..ගාන ගහල ගන්න හැදුවට ATM එකෙන් සල්ලි ආවේ නෑ..ඒත් පස්සේ බලද්දී account එකෙන් රු 20000ක් අඩු වෙලා..ඒ සල්ලි ටිකට මක් වෙලාද.මොකක්ද බං ඒ සීන් එක.ATM එකෙන් සල්ලි ආවේ නැත්තේ ඒකෙ සල්ලි හිර වෙලාවත්ද..ඒක හදා ගන්න පුළුවන් වෙයිද බං..helpp මචන්ලා

    Uba Ada udeda ganna haduwe. ada ude ATM down wela thibuna(Net work Slow wela). day end ekedi normaly credit wenawa network error ekak nam. nathnam Monday bank eken manual credit karawi cash hirawela thibunoth. mona bankuwenda ganna giye
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :O අඩෝ ඉක්කන්ට බැංකුවට පලයං..
    සල්ලි ටික හිරවෙලා උඹේ අකෞන්ට් එකෙන් කැපිලද දන්නෑ.. :(
    අනාතයි.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    බය වෙන්න දෙයක් නෑ බං ඔය මුදල ආපසු ඩිපොසිට් වෙනවා.
    මටත් එක පාරක් උනා එච්. එන්. බී.
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    Mokadda bank eka??

    Card issued bank ekai withdraw karapu atm eke bank ekai ekama da?

    don't worry brother, they'll credit back to ur acnt within a day and if not simply call the bank which u have ur account,
     
    amiladash

    Member
    Feb 4, 2011
    51
    1
    0
    මුන්ට පිස්සුද මන්ද හදිස්සියෙවත් බෙට්ට එහෙම හිර උනත් මෙතන ඇවිල්ල අහයි මම වතුර බිව්ව මදිද, කෙසෙල් ගෙඩි කෑව මදිද කියල....යකෝ ඕක අහපිය බැන්කුවෙන් වේ%..

    :oo::oo::oo::oo:

    Uba Ada udeda ganna haduwe. ada ude ATM down wela thibuna(Net work Slow wela). day end ekedi normaly credit wenawa network error ekak nam. nathnam Monday bank eken manual credit karawi cash hirawela thibunoth. mona bankuwenda ganna giye

    ada ude 11 ta withara wage ganna haduwe

    :O අඩෝ ඉක්කන්ට බැංකුවට පලයං..
    සල්ලි ටික හිරවෙලා උඹේ අකෞන්ට් එකෙන් කැපිලද දන්නෑ.. :(
    අනාතයි.

    ada banku wahala ban :/ :(

    බය වෙන්න දෙයක් නෑ බං ඔය මුදල ආපසු ඩිපොසිට් වෙනවා.
    මටත් එක පාරක් උනා එච්. එන්. බී.

    thanks comment ekata

    Mokadda bank eka??

    Card issued bank ekai withdraw karapu atm eke bank ekai ekama da?

    don't worry brother, they'll credit back to ur acnt within a day and if not simply call the bank which u have ur account,

    card eka boc..withdraw kare commercial..eth mita kalin kisi awlak nathuwa aran thiyanawa mama.. :'(