sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    %D8%AE%D9%88%D8%AF%20%D9%BE%D8%B1%D8%AF%D8%A7%D8%B2%208.jpg



    ශ්‍රී ලංකාව තුල ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන් බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් මුහුණ දෙන පොදු ගැටළුවක් අද අපේ සාකච්ජාවට බඳුන් වේ. ඒ නම් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කොට ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමක දී කාඩ්පත් හිමිකරු විසින් ඉල්ලුම් කරන ලද මුදල අර්ධ වශයෙන් නිකුත් වීම හෝ එසේත් නැතහොත් මුළුමනින්ම නිකුත් නොවීමේ අනපේක්ෂිත සහ විරල සිදුවීම යි.

    ඇත්තෙන්ම මෙවන් අවස්ථාවක දී කාඩ්පත් හිමිකරු ස්වභාවයෙන්ම බියට පත්වනු දැකිය හැක. බිය වඩාත් තීව්‍ර වන්නේ ඔහු ක්‍රෙඩිට් කාඩ්පත ලබා ගත් බැංකුවෙන් ඔහුගේ ජංගම දුරකථනය වෙත ස්වයංක්‍රීයව ලැබෙන කෙටි පණිවිඩය දුටු විටය.
    “ඔබගේ බැංකු ගිණුම රු. * ගණනකින් අඩු වී ඇත. ඔබගේ ප්‍රවර්තන ශේෂය රු * වේ. අප සමඟ ගනුදෙනු කළ ඔබට ස්තුතියි”
    කාඩ්පත් හිමිකරු ඔබනම්, ATM යන්ත්‍රයෙන් මුදල් නිකුත් නොවූ බව ට ඔබ හිසේ අත තබා සහතික වනු ඇත. එහෙත් දැන් මේ කෙටි පණිවිඩයේ සටහන් වන්නේ ඔබ ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගත් බවයි. කාට කියන්නද මේ අවනඩුව?

    ඔව්, ඔබට මේ අවනඩුව කියන්නට ඕනෑතරම් පාර්ශවකරුවන් ඇත. මුලින්ම සිහිවන්නේ ලෝක පාලන දෙවියන්ය. එහෙත් පසුව ඔබ ක්‍රම ක්‍රමයෙන්, ප්‍රයෝගිකව, බිම් මට්ටමේ පුද්ගලයින් වෙත යොමු වනු ඇත.

    ප්‍රවේශම් විය යුතු වන්නේ මෙන්න මේ අවස්ථාවේදීය. කිසි විටෙකත් ඔබට පසු ව එම ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණෙන තැනැත්තාට ඔබගේ ඇබැද්දිය පැවසීමෙන් වළකින්න. ඔවුන්ට කළ හැකි දෙයක් නැත. ඔබේ ගිණුමේ තත්වය ඔවුන්ට පරික්ෂා කිරීමට ඔවුන්ට නීතියෙන් අවසර නොමැත. සොර සිත් ඇත්තෙකු නම් ඔබගේ කාඩ්පත නැවත වරක් ඔබ ලවාම භාවිතා කිරීමට සලස්වා ඔබගේ මුදල් පැහැර ගැනීමට ද ඉඩ තිබේ.

    ATM යන්ත්‍රය අයත් බැංකුවට පැමිණිලි කිරීමේ තේරුමක් ද නොමැත. (එහෙත් බොහෝ කාඩ්පත් හිමිකරුවන් මුලින්ම දිව යන්නේ ATM යන්ත්‍රය අයත් බැංකුව වෙතට ය. එක් හේතුවක් නම් එවන් අවස්ථාවකදී දුක් ගැනවිල්ල කියන්නට බැංකු නිලධාරියෙක් හමු වීමට ඇති පහසුම ස්ථානය එය නිසාය. තවත් හේතුවක් නම් ATM යන්ත්‍රයෙන් නිකුත් නොවූ, එහෙත් තමාට අයත් මුදල් ATM යන්ත්‍රයේ තවමත් පවතින බැවින් එම ATM යන්ත්‍රය අයත් බැංකුව ට තම මුදල් ලබා දිය හැකි ය යන මිත්‍යා විශ්වාසය නිසාය).

    ATM යන්ත්‍රය අයත් බැංකුවේ සේවයේ නියුතු නිලධාරින්ට ඔබගේ ගිණුම තුල සිදු වූ ගනුදෙනු පරික්ෂා කළ නොහැක. ඔබට ලැබුණු කෙටි පණිවිඩ ඔවුන්ට පෙන්වීමෙන් පළක් ද නොමැත. එම කෙටි පණිවිඩය ඔබ වෙත එවා ඇත්තේ ඔවුන් නොවේ. ඔබ කාඩ්පත ලබා ගත් බැංකුව විසිනි.
    ඔව්, තර්කානුකුලව ඔබට සත්‍යය අවබෝධ වනු ඇත. ඔබේ කාඩ්පතින් සිදු වූ ගනුදෙනු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දිය හැක්කේ ඔබ කාඩ්පත ලබාගත් බැංකුව විසින් පමණි. ඔබට නොලැබුණු මුදල් ඔබ වෙත ලබා දිය හැක්කේ ද ඔබ කාඩ්පත ලබාගත් බැංකුව විසින් පමණි.

    හොඳයි, ඔබ කාඩ්පත ලබාගත් බැංකුවත්, ATM යන්ත්‍රය අයත් බැංකුවත් දෙකම එකම නම් කුමක් කළ යුතු ද? සරලය. සිදු වී ඇත්තේ එකම බැංකුවක් තුළ ඔබ එහි එක් ශාඛාවකින් කාඩ්පත ලබාගෙන එම බැංකුවේම තවත් ශාඛාවක ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට තැත් කිරීමයි. මෙතන දී ඔබට ඕනෑම ශාඛාවකට ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැක. එකම බැංකුවක් වූ විට එහි ඕනෑම ශාඛාවක් ඔබ ට නොපැකිළව සහාය වනු ඇත.

    ඉහත කිසිවක් සිදු නොකොට කාඩ්පත් හිමිකරු සෘජුවම නීතියේ පිළිසරණ පතන අවස්ථා ද නැත්තේ නොවේ. කෙසේ වුවත් කාඩ්පත් හිමිකරුවෙකු ලෙස ඔබ විසින් සිදු කළ යුතු සුදුසුම දේ ඔබ අතැති කාඩ්පත ඔබ විසින් ලබාගත් බැංකුව ඇමතීමයි. ඒ ඔබේ බැංකුවයි.

    දුරකථන ඇමතුමකට වඩා ඇතැම් විට මෙහිදී ඔබගේ බැංකුව ඔබගෙන් ලිඛිත පැමිණිලි කිරීමක් අපේක්ෂා කරනු ඇත. එවන් ලිඛිත පැමිණිලි කිරීමට අනුව බැංකුව ප්‍රථමයෙන්ම ඔබගේ ගිණුම පරික්ෂා කරනු ඇත. අදාල ATM යන්ත්‍රය හරහා ඔබගේ කාඩ්පතේ සිදු වූ ගනුදෙනු මොනවාද යන්නත් ඔබගේ ගිණුමේ සිදු වී ඇත්තේ කුමක් ද යන්නත් ඔවුන් වටහා ගනු ඇත. ATM යන්ත්‍රය අයත් බැංකුවට මෙම කටයුතු සිදු කළ හැක්කේ එක්තරා සිමාවකටය. එසේ හැකි වුවත් එම විස්තර ඔබට දැනුම් දීමට ATM යන්ත්‍රය අයත් බැංකුව බැඳී නොමැත.

    ATM යන්ත්‍රය අයත් බැංකුව සමඟ ඔබගේ ගැටලුව ඔබ වෙනුවෙන් සාකච්ජා කරනු ඇත්තේ ඔබට කාඩ්පත නිකුත් කළ ඔබගේ බැංකුවයි.

    සත්‍ය වශයෙන්ම ඔබට මුදල් නිකුත් නොවූ බව තහවුරු කර ගැනීමට සහ එම මුදල් යලි ඔබගේ ගිණුමට බැර කිරීමට / යලි මුදල් ලබා දීමට ඔබගේ බැංකුවට සාධාරණ සහ නිශ්චිත දින ගණනක් නීතියෙන් හිමි වේ. එය ඇතැම් විට දින 45 ක් විය හැක. ඔවුන් කටයුතු කරන්නේ මුදල් පිලිබඳ බරපතල පැමිණිල්ලක් සම්බන්ධයෙන් බව ඔබ විසින් වටහා ගත යුතු වේ. එහිදී බැංකු නිලධාරින් ඉතා සැලකිලිමත්ව සහ විචක්ෂනශිලිව කටයුතු කිරීම අවශ්‍ය ය. යම් දින ගණනක් ගත වීම නොවැලක්විය හැකිය.


    http://cardslanka.blogspot.com/2017/07/atm-did-not-give-cash-account-deducted.html

    Other Threads


    ඔබ කියවිය යුතු බෞද්ධ කතා


    අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
    මෛත්‍රී බුදුන් පහල වීම
    ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
    කළුතර පූජනීය බෝධීන් වහන්සේ
    චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
    සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
    අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා


    නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

    බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
    සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
    වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
    සෙම්ප්‍රතිෂ්‍යාව
    නිදා ගැනීම වැදගත්ද?
    හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
    ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
    පිලිකා පිලිබඳව නවතම තොරතුරු
    ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
    AC හීතල සමඟ එන ලෙඩ
    ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
    දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම

    අඹ කනවානම් මේකත් දැනගන්න.

    18+++

    Things You Should Know About Sex 18+
    හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
    How to get a Baby Boy or Girl
    Pubic Hair 21+++(යූනික රෝම)
    ස්වයංවින්දන‍‍යෙන් මිදීමට මග
    ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
    මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
    ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
    නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
    ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
    කොටු පනින බිරින්දෑවරු
    ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
    ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
    නිරුවතින් වැඩ කරන කොම්පැණිය
    ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
    නයි කයිද රෝස් පාන් කිව්වලු
    ගණිකාවක් එක්ක ලැග්ගොත්



    අනතුර අතලග

    කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
    නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
    ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
    තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
    ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස්‌ සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
    මීගමු වෙරළේ කප්පම් කාරයෝ
    First Time Naked
    රසයි කුකුළු මස් වසයි කතාබස්
    විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
    මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
    වෙරළේ ආදරේ මධුසමය වාහනේ
    නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
    මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
    Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
    Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
    පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
    කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
    අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
    ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
    මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
    පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

    යනකොට දඹදිව දැන ගමු මේ බව
    ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
    කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
    ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
    මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
    අවමගුල් අගෝස්තුව ද?


    නියම මිනිහෙක් වෙන්න බලන්න


    ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
    ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
    බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
    නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
    කෝටිපතියාගේ ජීවිත කතාව
    Whats app Lokka-Jan Koum


    පට්ට පටපට

    ගෑණු
    පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
    මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
    ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
    ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
    පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
    මගුල් කාර් ටෝක්ස්
    kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
    Amazing!!Cute puppy Born Now
    Patta Couple Dance
    Best magic Must watch
    America’s Got Talent 2017 Magicians



    Other threads



    Natasha Belle Images collection 1 2

    Colombo Stock Exchange (Daily Update)
    Post your EBAY FEEDBACK Ratings Here
    සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
    Best & Trust Online Shopping Sites-chatting thread
    Malaysia Flight MH370 Missing-Web sites Gossips
    Lasith Malinga -Slinger Malinga
     
    • Like
    Reactions: Iron Monger