මම උඹව අදමයි දැක්කේ...
මම කියන්නේ එක දෙයයි...
මදුරුවෙක් උඹව කෑවට උඹ මදුරුවව කනවද?
නැහැනේ
ඒ වගේ තමා
උඹ නියම මුස්ලිම් කෙනෙක් නම් උඹේ ආගමට අනිත් උන් බැන්න කියලා උඹ බනින්න එපා..
උඹ හැම ආගමකටම ගරු කරපං


මම උඹව අදමයි දැක්කේ...
මම කියන්නේ එක දෙයයි...
මදුරුවෙක් උඹව කෑවට උඹ මදුරුවව කනවද?
නැහැනේ
ඒ වගේ තමා
උඹ නියම මුස්ලිම් කෙනෙක් නම් උඹේ ආගමට අනිත් උන් බැන්න කියලා උඹ බනින්න එපා..
උඹ හැම ආගමකටම ගරු කරපං


කුනුහරප පැත්තකට දාමු ඔය බයිk කියන එකා කොච්චර ආගම්වලට අපහාස වෙන විදියෙ පින්තූර එහෙම පෝස්ට් කරනවද? එතකොට කසෙන් වුනත් එහෙමයි, ඒ අයට ඇක්ෂන් එකක් අරගෙන තියෙනවද?
තර්කානුකූල යමක් කිව්වමයි මං හිතන්නේ..............මචං
ඕක ඉස්සර මටත් ආපු ප්‍රශ්ණයක්....
අපිට මෙහෙම හිතන්නත් පුළුවන්...
අපි අපේ ආගම් වල දේවල් මේකේ ....................
මොඩ්ලවවත් ලොක්කවවත් වෙනස් කරන්න අපිට අයිතියක් නෑ..




පැටියා;14720175 said:ඩොංගලේ හදාගත්තද?![]()


තර්කානුකූල යමක් කිව්වමයි මං හිතන්නේ..............
රෙප්++++++++++++++







na ban kela wela giya
dan dongle eka gahuwama thapparen thappare remove wenawa connect wenawa![]()

මම උඹව අදමයි දැක්කේ...
මම කියන්නේ එක දෙයයි...
මදුරුවෙක් උඹව කෑවට උඹ මදුරුවව කනවද?
නැහැනේ
ඒ වගේ තමා
උඹ නියම මුස්ලිම් කෙනෙක් නම් උඹේ ආගමට අනිත් උන් බැන්න කියලා උඹ බනින්න එපා..
උඹ හැම ආගමකටම ගරු කරපං
ඔව් මම පිළිගන්නවා මචං උඹට උඹේ පෞද්ගලික අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක...ඔව් මම ගරු කරනවා.. එකේ කිසිම වෙනසක් නෑ...
මගේ හිස්ට්‍රිය අරගෙන බලපන් එලකිරියේ... මම කිස්ම ආගමකට බනින්නේ නෑ..
බොදු බල සේනාව වගේ අන්‍ය ආගම් වලට පහර ගහන උන්ට බනිනවා...ඒකෙත් උන්ගේ නම් ගම් ව්‍යංගයෙන් වෙනස් කරල කෙලින්ම කියන්නේ නෑ... පෙරේදා මම ඤානසාර ගේ අම්මට.... කියල දාපු ත්‍රෙඩ් එකෙත් මම දම්මේ ඤානසාරගේ අම්මට ලැබුනු සම්මානයක් ගැනයි... කාගෙවත් ආගමකට මම කවදාවත් අපහාසකරන්නේ නෑ... එහෙම කරානම් මම කලා කියන එක ඔප්පු කරන්න කියල කියපන් උන්ට... අඩ්මින්ලත් මම දානවා බලාගෙන නේ ඉන්නෙ..
දවස් දෙක තුනකට කලින් මට මොඩ් කෙනෙක් වෝන් කලා ත්‍රෙඩ් වල ඕෆ් ටොපිc යන්න එපා කියලා.. මම ඒකෙත් කිව්වෙ බෞද්ධ උන් බොන්න බයිට් හොයනකොට සුරාමේරේ ගැන කිව්ව.. අන්තිමට මට මොඩ් කෙනෙක් වෝන් කරපු නිසා මම ඒ ත්‍රෙඩ් එකෙන් අයින් උනා... ඔන්න ඔහොමයි මම ඉන්නේ එලක්රියේ.. මාව බෑන් කරවන්න ඕනේ මෙතන සමහරුන්ට මම ඤානසාරට බනින නිසා ඒම මගේ පවුද්ගලික අදහස්.... කාටත් තමන්ගේ අදහස් දරන්න අයිතියක් තියෙනවා වගේම ඒක කියන්නටත් අයිතිය තියෙනවා...
uge threads walata newida ape un baninne,,nattan mona ulawwatada ban nikan inna unta baninne
ඔව් මම පිළිගන්නවා මචං උඹට උඹේ පෞද්ගලික අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක...
නමුත් ආගමට හෝ ආගමික නායකයෙකුට අපහස වෙන විදිහට උඹේ අදහස් මේකේ දාන්න බෑ කොලේලෝ...එහෙම දාන එක වැරදියි
ehenam ubawath ban karanna onane lol uba ki parak dawasata muslim agamata baninawada hethuwak naethiwama






පැටියා;14720933 said:ඉන්න බැරිනම් පලයවු කියලා පස්ස පැත්තට පයින් ගහලා එලවන්න තියෙන්නෙ කියනදේ නාහන එවුන්![]()
