attention admin II (GTRZඅය්යේ බලන්න මේ ත්‍රෙඩ් එක අනිවා)

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

මම උඹව අදමයි දැක්කේ...
මම කියන්නේ එක දෙයයි...
මදුරුවෙක් උඹව කෑවට උඹ මදුරුවව කනවද?
නැහැනේ
ඒ වගේ තමා
උඹ නියම මුස්ලිම් කෙනෙක් නම් උඹේ ආගමට අනිත් උන් බැන්න කියලා උඹ බනින්න එපා..
උඹ හැම ආගමකටම ගරු කරපං

:D:yes:
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,234
    12,254
    113
    Ohio, USA
    කුනුහරප පැත්තකට දාමු ඔය බයිk කියන එකා කොච්චර ආගම්වලට අපහාස වෙන විදියෙ පින්තූර එහෙම පෝස්ට් කරනවද? එතකොට කසෙන් වුනත් එහෙමයි, ඒ අයට ඇක්ෂන් එකක් අරගෙන තියෙනවද?

    කොව් පෙන්නමු බලන්න මම වෙන ආගම්වලට අපහාස කරන්න දාපු පිංතූර එහෙම...

    මම කිසිම ආගමකට අපහාසකරන්නේ නෑ.. වෙන ආගම්වල හොඳ දේවල් වලට මම සප් එකක් දෙනවා.. පොඩ්ඩක් පගෙ පෝස්ට් ත්‍රෙඩ්ස් අරගෙන බලන්න..

    නමුත්... මම උත්තර දෙන්නේ මගෙන් ප්‍රශ්න බලපොරොත්තු වෙනකෙනා අහන කියන ස්යිල් එක අනුවයි... නමුත් එලකිරියේ නීතිවලට පටහැනිව මම යන්නේ නෑ.. එහෙම ගිය පෝස්ට් පුලුවන්නම් දාපන් මෙතන... ඒක දානකොට මම දාපු පෝස්ට් එකට අදාල කලින් පෝස්ට් එකක්ත් දාපන් හොඳේ.. මදින් කොටසක් අරන් කෝට් කරලා අනිත් අයව නොමග යවන්නේ නතිව හරිද? මොකද කියන්නේ පුලුවන්ද මගේ අභියෝගේ බාරගන්න ඈ?

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං
    ඕක ඉස්සර මටත් ආපු ප්‍රශ්ණයක්....
    අපිට මෙහෙම හිතන්නත් පුළුවන්...
    අපි අපේ ආගම් වල දේවල් මේකේ ....................

    මොඩ්ලවවත් ලොක්කවවත් වෙනස් කරන්න අපිට අයිතියක් නෑ..
    තර්කානුකූල යමක් කිව්වමයි මං හිතන්නේ..............:baffled::baffled::baffled::rofl:
    රෙප්++++++++++++++
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,234
    12,254
    113
    Ohio, USA

    මම උඹව අදමයි දැක්කේ...
    මම කියන්නේ එක දෙයයි...
    මදුරුවෙක් උඹව කෑවට උඹ මදුරුවව කනවද?
    නැහැනේ
    ඒ වගේ තමා
    උඹ නියම මුස්ලිම් කෙනෙක් නම් උඹේ ආගමට අනිත් උන් බැන්න කියලා උඹ බනින්න එපා..
    උඹ හැම ආගමකටම ගරු කරපං

    ඔව් මම ගරු කරනවා.. එකේ කිසිම වෙනසක් නෑ...
    මගේ හිස්ට්‍රිය අරගෙන බලපන් එලකිරියේ... මම කිස්ම ආගමකට බනින්නේ නෑ..
    බොදු බල සේනාව වගේ අන්‍ය ආගම් වලට පහර ගහන උන්ට බනිනවා...ඒකෙත් උන්ගේ නම් ගම් ව්‍යංගයෙන් වෙනස් කරල කෙලින්ම කියන්නේ නෑ... පෙරේදා මම ඤානසාර ගේ අම්මට.... කියල දාපු ත්‍රෙඩ් එකෙත් මම දම්මේ ඤානසාරගේ අම්මට ලැබුනු සම්මානයක් ගැනයි... කාගෙවත් ආගමකට මම කවදාවත් අපහාසකරන්නේ නෑ... එහෙම කරානම් මම කලා කියන එක ඔප්පු කරන්න කියල කියපන් උන්ට... අඩ්මින්ලත් මම දානවා බලාගෙන නේ ඉන්නෙ..

    දවස් දෙක තුනකට කලින් මට මොඩ් කෙනෙක් වෝන් කලා ත්‍රෙඩ් වල ඕෆ් ටොපිc යන්න එපා කියලා.. මම ඒකෙත් කිව්වෙ බෞද්ධ උන් බොන්න බයිට් හොයනකොට සුරාමේරේ ගැන කිව්ව.. අන්තිමට මට මොඩ් කෙනෙක් වෝන් කරපු නිසා මම ඒ ත්‍රෙඩ් එකෙන් අයින් උනා... ඔන්න ඔහොමයි මම ඉන්නේ එලක්‍රියේ.. මාව බෑන් කරවන්න ඕනේ මෙතන සමහරුන්ට මම ඤානසාරට බනින නිසා ඒම මගේ පවුද්ගලික අදහස්.... කාටත් තමන්ගේ අදහස් දරන්න අයිතියක් තියෙනවා වගේම ඒක කියන්නටත් අයිතිය තියෙනවා...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    ඔව් මම පිළිගන්නවා මචං උඹට උඹේ පෞද්ගලික අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක...
    නමුත් ආගමට හෝ ආගමික නායකයෙකුට අපහස වෙන විදිහට උඹේ අදහස් මේකේ දාන්න බෑ කොලේලෝ...එහෙම දාන එක වැරදියි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,234
    12,254
    113
    Ohio, USA
    uge threads walata newida ape un baninne,,nattan mona ulawwatada ban nikan inna unta baninne

    පෙන්නපන් බලන්න "උබලට මළ පනින්නට හේතුවන මගෙ ත්‍රෙඩ්ස්"???
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කතාව නවත්තමු මචං
    වැඩක් නෑ කතා කරලා...
    මම කියන්නේ ඇඩ්මින්ලා මොඩ්ලා එක්ක විසද ගන්න ඕන ඒවා උන්ට පී ඇම් කරලා විසද ගනිල්ලා
    Al Baik ත් එක්ක විසද ගන්න ඕන ඒවා ඌට පී ඇම් කරලා විසදගනිල්ලා
    ප්‍රසිද්ධියේ ත්රෙඩ් දැම්මොත් වෙන්නේ නිකං ප්‍රශ්නෙ දුර දිග යන එක විතරයි....
    දැන් කතා කරලා වැඩක්ම නෑ..
    මොකද මේ thread එක හෝම් පේජ් index එකෙන් අයින් කරලා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,234
    12,254
    113
    Ohio, USA

    ඔව් මම පිළිගන්නවා මචං උඹට උඹේ පෞද්ගලික අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක...
    නමුත් ආගමට හෝ ආගමික නායකයෙකුට අපහස වෙන විදිහට උඹේ අදහස් මේකේ දාන්න බෑ කොලේලෝ...එහෙම දාන එක වැරදියි

    නෑ බං.. මම කිසිම ආගමික නායකයෙකුට කිසිම විදියකින් අපහාස කරන්නේ නෑ..
    ඒඅකයි මම අරූට කිව්වේ මම අපහාස කරපුවා තියෙනවනම් මගෙ රිප්ලයි එකට කලින් කියපු එක දාපු එකේ ඳලම දාලා පෙන්නන්න කියලා... බැරි නිසයි කව්දෝ එකෙක් කපපු රෙප් එකකර මූ මාව අල්ලගෙන මාව බෑන් කරන්න කියන්නේ...

    මගෙ රෙප් කපන උන් කියන කුනුහරප මෙතන දාන්න බැරි නිස මම නොදා ඉන්නේ.. එහෙනම් මටත් පුලුවන්නේ මගෙ මතයට විරුද්ධ එකෙක් අල්ලගෙන ඌව බෑන් කරන්න කියල අර මට ලැබෙන කුනුහරප රෙප් පෙන්නල ත්‍රෙඩ් දාලා ඇඩ්මින්ලට තර්ජනය කරන්න... නමුත් මම එහෙම කෙනෙක් නෙවෙයි... මම මගෙ මතය මුන්ට අල්ලන්නේ නෑ කියල මම මොනව කරන්නද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ehenam ubawath ban karanna onane lol uba ki parak dawasata muslim agamata baninawada hethuwak naethiwama
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    කොන්දක් තියෙනවා නම , ශ්‍රී ලාංකිකයෙක් විදියට සුජාතාව ඉපදුනා නම්, හැමෝටම සාධාරණව සලකන්න ඕනි.

    mod , admin වෙන්න පුළුවන් , කුණුහරප කියන එක වත් moderate කරන්න, reputation scrip එක පොඩ්ඩක් වෙනස් කරලා එකේ රේප් දෙන කෙනාගේ id එක වැටෙන්න හදන්න වත් බලන්න.

    :P:P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉන්න බැරිනම් පලයවු කියලා පස්ස පැත්තට පයින් ගහලා එලවන්න තියෙන්නෙ කියනදේ නාහන එවුන් :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;14720933 said:
    ඉන්න බැරිනම් පලයවු කියලා පස්ස පැත්තට පයින් ගහලා එලවන්න තියෙන්නෙ කියනදේ නාහන එවුන් :rofl:
    :rofl:
     
    Status
    Not open for further replies.