attention admin II (GTRZඅය්යේ බලන්න මේ ත්‍රෙඩ් එක අනිවා)

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒකත් ඇත්ත.. එයාල නැත්තං අපිට මෙහෙම ෆන් එකක් ගන්න තැනක් කොහෙද.. ෆේස්බුක් මොනවද එළකිරි එක්ක බැලුවහම..:love: ඒත් ඔය 400,000 එක නීතියක් වෙන්නත් ඕන..:yes:
    ඒක ඇත්ත මචං..ඒත් මේ‍කේ ඇඩ්මින්ලා මොඩ්ලා කීප දෙනෙක්ම ඉන්නවනේ...GT,sapm,tintin,වගේ තව තුන් හතර පස් දෙනෙක්ම ඉන්නවනේ.....ඒ ගොල්ලො හිතන පතන විදිය එහෙමත් වෙනස්නේ..අනික එකම කරුණ ගැන වුනත් අපි උන් හිතන විදිය එහෙමත් වෙනස්...උන්ට හරි අපිට වැරදියි..අපිට හරි උන්ට වැරදියි...ඒත් හැම එකක්ම මම අනුමත කරන්නේ නැහැ..විශේෂයෙන් කෙල්ලෝ සම්බන්ධ ප්‍රශ්න වලදී..:baffled:
    ඒ ගොල්ලෝ ප්‍රමුඛත්වය දෙන්න බලන්නේ එළකිරිය ප්‍රසිද්ධ කිරිම හා ඒක පවත්වා ගෙන යෑම ගැනයි..එහෙම නැතුව සර්ව සාධාරණත්වයම නෙවෙයි....ඒක එච්චර හිතට ගන්න එපා....තිත්ත වුනත් ඒක ඇත්ත‍...
    එළකිරිය ආරම්භ කිරීම ගැන මම ජීටීට ආයේ ස්තූති කරනවා....:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    බටර්:rofl:
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    reputation_neg.gif
    attention admin II... 04-01-2013 08:06 PM තොට අලද ඉතිං? 7-

    කුජීතයි සහෝ කරුණාකර නම සදහන් කිරීමට තරම් කාරුණික වන්න :P
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මම බෙනා;14721139 said:
    moderator 2nnA habayoda koheda,anika api "hu" yannen wachanayak kiuwath apita spam msg ponna haththa,,,,:angry::angry:

    meken apita wenne elakiriya epa wiimak withari....
    :angry::angry::angry::angry::angry::angry:

    Danma Ticket Book karanawa wage.Hikz!:P ane ban Mata inna barinam site eken mama yanwa? Uba?:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කුණුහරප මෙහම කියන්නත් බැරිද :confused:
    උ.දා-ප*ය :rolleyes:
    සැ.යු -ජෝක් කරන්න නෙමයි ඇහුවේ දැන ගැනීම පිණිස
    :yes:

    ඔහොමවත් කියන්න බැහැ බන් :yes:
    අපි කිවුවාට කොයි වෙලාවක හරි බඩු හම්බ වෙනවා කුනුහරප වලට:yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    blog wage site concerned kala wagema ai kunuharapa concerned karanna bari? ara mokekda inne scurvy mokakda kiyala, uge wade eli pitama kunuharapa kiya kiya baninawa, thawa eun ammata thaththata kunuharapa kiya kiya baninawa, kunuharapa concerned karannawath barida mama ahanne?? :P
     
    Last edited:
    Status
    Not open for further replies.