කස්ටියට පොඩි දැනුවත් කිරීමක් කරන්නයි තකහනියේ මේ කොටන්නේ
ඊයෙ පෙරේදා යුරෝපයේ ගොඩක් රටවල පරිගණක ජාල වල malware එකක් පැතිරුනා. මේක ransomware එකක් කියල කිව්වොත් වඩාත්ම නිවැරදියි. මොකද මේකෙන් කරන්නේ hard disk එකේ තියෙන සියලුම දත්ත encrypt (lock) කරලා decrypt කරන්න අදාළ පුද්ගලයාගෙන් කප්පම් වශයෙන් මුදල් ඉල්ලා සිටීමයි (රුපියල් ලක්ෂයක් පමන)
මේක American Security Agency එකෙන් develop කරපු hacking tool එකක් කියලයි කියන්නේ. පස්සේ මේක leak වෙලා දැන් වේගයෙන් ලොව පුරා පැතිරීගෙන යනවා
මේක ගොඩක් පැතිරෙන්නේ email හරහායි. ඊට අමතරව එකම network එකේ computer එකකට malware ආවොත් ඒ හරහා පැතිරෙන්නත් පුළුවන්
මේක worm එකක්, විශේෂත්වය වන්නේ බාහිර උපකාරයක් නැතුව මෙයාට තනිවම පැතිරිලා යාමට තිබෙන හැකියාවයි
මුලින්ම මේක computer එකට ආවම මෙහෙම සිද්දියක් වෙන්නේ
මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් kaspesky එකෙන් ලඟදීම release කරන්න පුළුවන් වෙයි කියල කියනවා. හැබැයි තාම sure කරලා නෑ.
Windows 8/8.1/Windows 10 Operating System තියෙන අයට මේකෙන් ගැලවෙන්න පුළුවන් පොඩි සින් එකක් කරලා
මුලින්ම Control Panel ගිහිල්ල එතනින් Programs and Features වලට යන්න
පල්ලෙහා තියෙන pic එකේ තියෙනවා වගේ Turn Windows features on or off එක click karanna
එතනින් පහල තියෙන feature එකේ තියෙන tick එක අයින් කරලා OK කරලා computer එක restart කරන්න. එතකොට වැඩේ ගොඩ
අවාසනාවකට මම දන්නා තරමට තාම Windows 7 වලට මේකෙන් බේරෙන්න ක්‍රමයක් නෑ
දන්නා කෙනෙක් ඉන්නවනන් අපිත් එක්ක බෙදාගන්න

Win 8.1