ATTENTION...COMPUTER LOCKED....BLACKMAIL

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අලුතෙන් පොඩි Software කෑලි ටිකක් තියෙනවා. ඊට අමතරව මටනම් වෙනසක් නෑ. original තියෙන නිසා update කලා. මටනම් Supiri මචං. පුලුවන්නම් update කරගන්න. youtube එකෙන් video එකක් බැලුවනම් අලුතෙන් අවේ මොනාද කියල බලාගන්න පුළුවන්,
    upgrade කලාම ලේසියි. මොකුත් කරන්න දෙයක් නැ. කලින් තිබුන විදියටම restore වෙනවා.
    ඕනේ නැත්තම් Rollback කරන්නත් පුළුවන්නේ. මමනම් windows Rollback backups ඔක්කොම delete කලා.
    elakiri macoz :D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කලින් Kaspersky තිබුනා. මම Creators update එකට upgrade කලා. machine එක slow වුනා. Antivirus 2ම run වෙනවා කියල මට හිතුන. kaspersky අයින් කලා. දැන් Speed එක පට්ට. Compatible with windows defender.

    Kaspersky thama supirima gurd eka ban
    update karala thiyaa gatta nam niyamai
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම නම් ඔය සීන් එක නිසා දැන් අවුරුද්දක විතර ඉඳලා සේරම ඕන ඒවා බැකප් කරනවා ඩිස්ක් වලට
    ඕකක් ආවොත් කෙලින්ම ෆෝමැට් කරලා ආයෙ වින්ඩෝස් දානවා ;)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම නම් ඔය සීන් එක නිසා දැන් අවුරුද්දක විතර ඉඳලා සේරම ඕන ඒවා බැකප් කරනවා ඩිස්ක් වලට
    ඕකක් ආවොත් කෙලින්ම ෆෝමැට් කරලා ආයෙ වින්ඩෝස් දානවා ;)
    උඹ ඉන්න field එක අනුව එහෙම කරන්න පුළුවන් ඇති :)
    ඒත් මචන් සමහරුන්ට format කරලා කලින් තිබ්බ තත්වයට ගන්නවා කියන එක සෑහෙන්න අමාරු වැඩක් :dull: