Attention Please -කල් ගියාලු

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    සිරි ලංකවේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් Aliens ලා විසින් සැලසුම් කරන ලද අද දිනට නියමිතව තිබු ලෝක විනාසය දින නියමයක් නොමැතිව කල් දැමිමට සිදුව ඇත.

    මේ පිලිබදව ඉමහත් බලපොරොත්තුවෙන් ඇස් රිදෙනකල් උඩ බලගෙන සිටි සියලු දෙනටත් Orion තුමා ඇතුලු කාර්ය මණ්ඩලයටත් සිදුවු අපහසුතාවයට කනගාටුව ප්‍රකශකර සිටින වග මේ දැන් ලැබුන පුවතකින් කියවේ. :):yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    joe_bouncing_ball.gif
     
    • Like
    Reactions: G-Man