අපි කිසිම කරදරයක් නැතිව රෑට නිදාගෙන උදේට නැගිටිනකොට අපේම කොල්ලො කෙල්ලො කීදෙනෙක් නිදානොගෙන අපේ මුරට ඉන්නවද
අපි බඩගින්නට කෑම කනකොට කීදෙනෙක් අපිවෙනුවෙන් බඩගින්නෙ ඉන්නවද
අපි සැප පහසුවට පුටුවක ඉදගෙන ඉන්නකොට අපිවෙනුවෙන් කීදෙනෙක් මඩගොඩවල් වල, ගස් උඩ, බංකර් ඇතුලට වෙලා ඔත්තු බලනව ඇතිද
අසරණයෙක් වෙනුවෙන් ලේ බිංදුවක් දෙන්න අකමැති අපේම එවුන් වෙනුවෙන් කීදෙනෙක් අත්,කකුල්,ජීවිත පුජා කරල තියනවද..
ඉතින් මේවගේ කැපවීම් කරන අපේම කොල්ලො කෙල්ලො, Elakiri.com එක ඇතුලෙ සිහිවෙන්න අඩුම තරමෙ අපේ signature එකේ වම් පැත්තෙ උඩින්ම මේවගේ ජාතික කොඩියක් එකතු කරමුද?

(අකමැතිනම්,තේරුමක් නෑ කියල හිතෙනවනම්,siri24 කියන එව කරන්නෙ මොන මගුලටද කියල හිතෙනවනම්...අනේ එපෝ
)
Those who don't have Sinhala unicode...read this..

)Those who don't have Sinhala unicode...read this..
Last edited:

..meyath yakek welane yaka ekka indala