Attention Please...

Maheshs

Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    Dear EK members ...

    Very recently I have noticed some EK members posting Unwanted Political post. I would rather say they are not political wives.They are trying to enhance racialism again. Please any responsible once takes necessary steps to stop this.
    I think this is not good for our Country...... Please Do As soon As possible....
     
    Last edited:

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    දන්න සිංහලෙන් කියපන්කො නොදන්න දෙමලෙට යන්නෙ නැතුව

    K machan................ mekay seen cone eka... meke Set ekak post danawa...

    Jathiwadaya aussana.......... Eg N srinath, Diwale, ect....

    Ithin mewa me rate Samayata balapanawa.....

    Me post nawaththanna berida
    ......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    avatar508425_2.gif
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    Ekath ehemada??? balamu balamu

    උඹ කියන කතාව සහතික ඇත්ත මචන් ,කිරියේ දැන් ඉස්සර වගේ වැදගත් දේවල් අඩුයි චන්දෙ කාලේ සම්පුර්ණ මඩ ගොඩක් වෙලා තිබ්බේ ,තාමත් තියෙනවා
    ඒ පොස්ට් නොබලා ඉදපන් බන් කතාව ඉවරයිනේ
    උඹ පාරේ යනකොට ජරාවක් දැක්කම ඒක බලු බෙට්ටක්ද නැත්තම් කුණු ජරාවක්ද ගොම ගොඩක්ද කියලා විශ්ලේෂණය කරන්න යන්නේ නෑනේ.මග හැරලා යනවා. බැරිවෙලා පෑගුනම පිහි දාලා යනවා .
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    උඹ කියන කතාව සහතික ඇත්ත මචන් ,කිරියේ දැන් ඉස්සර වගේ වැදගත් දේවල් අඩුයි චන්දෙ කාලේ සම්පුර්ණ මඩ ගොඩක් වෙලා තිබ්බේ ,තාමත් තියෙනවා
    ඒ පොස්ට් නොබලා ඉදපන් බන් කතාව ඉවරයිනේ
    උඹ පාරේ යනකොට ජරාවක් දැක්කම ඒක බලු බෙට්ටක්ද නැත්තම් කුණු ජරාවක්ද ගොම ගොඩක්ද කියලා විශ්ලේෂණය කරන්න යන්නේ නෑනේ.මග හැරලා යනවා. බැරිවෙලා පෑගුනම පිහි දාලා යනවා .

    Yes Machan ..... But this is somewhat We should concern,, as it can bring so many bad effects to our society. If we can remove or cover the poop is batter than passing it.
     
    Nov 28, 2014
    117
    3
    0
    Hello all newbies, how are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. I'm making a Website and i will also share it with all of after making it properly. So if you really want to know my thinking about Attention please, then i will ask you that ok but tell me about that thing, which is the matter of this Attention.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    K machan................ mekay seen cone eka... meke Set ekak post danawa...

    Jathiwadaya aussana.......... Eg N srinath, Diwale, ect....

    Ithin mewa me rate Samayata balapanawa.....

    Me post nawaththanna berida......

    they are paid employees of mahinda to lick his ass :yes:
     
    Yes Machan ..... But this is somewhat We should concern,, as it can bring so many bad effects to our society. If we can remove or cover the poop is batter than passing it.

    මචන්, දේශපාලන අපහාස කිරීම් වලට විරුද්ධ වෙන්න. ඒත් පුරවැසියෙක් හැටියට උඹේ යුතුකම් පැහැර හරින්න එපා.

    රටේ දේශපාලනය හොරු අතට පත්වෙන්නේ අවංක මිනිසුන්ගේ උදාසීන කම නිසා. රටේ දේශපාලනය මෝඩයෝ අතට පත්වෙන්නේ උගත් මිනිසුන්ගේ උදාසීන කම නිසා. රටේ දේශපාලනය ක්‍රෝධයෙන් පිරි අය අතට පත්වෙන්නේ කරුණාවන්ත මිනිසුන්ගේ උදාසීන කම නිසා.

    උඹ ඉංග්‍රීසියෙන් ලියපු නිසා ඉංග්‍රීසි කියමනක්ම දාන්නම්:

    All that is necessary for evil to triumph is for good men to do nothing - Edmund Burke

    දේශපාලන සංවාද කළයුතුයි. උඹලා තරුණ පරපුර. උඹල නොකරනවානම් කවුද කරන්නේ? ඒත් ශිෂ්ඨ විදියට කරන්න. එච්චරයි.
     
    • Like
    Reactions: topkollek

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    That is true.. machan...What to do ?...They never stop doing this....:(:sorry:

    amisin,dilwale...etc...??:yes::confused::sorry::growl::(
     
    Last edited:

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    මචන්, දේශපාලන අපහාස කිරීම් වලට විරුද්ධ වෙන්න. ඒත් පුරවැසියෙක් හැටියට උඹේ යුතුකම් පැහැර හරින්න එපා.

    රටේ දේශපාලනය හොරු අතට පත්වෙන්නේ අවංක මිනිසුන්ගේ උදාසීන කම නිසා. රටේ දේශපාලනය මෝඩයෝ අතට පත්වෙන්නේ උගත් මිනිසුන්ගේ උදාසීන කම නිසා. රටේ දේශපාලනය ක්‍රෝධයෙන් පිරි අය අතට පත්වෙන්නේ කරුණාවන්ත මිනිසුන්ගේ උදාසීන කම නිසා.

    උඹ ඉංග්‍රීසියෙන් ලියපු නිසා ඉංග්‍රීසි කියමනක්ම දාන්නම්:

    All that is necessary for evil to triumph is for good men to do nothing - Edmund Burke

    දේශපාලන සංවාද කළයුතුයි. උඹලා තරුණ පරපුර. උඹල නොකරනවානම් කවුද කරන්නේ? ඒත් ශිෂ්ඨ විදියට කරන්න. එච්චරයි.
    Thanks machan for your opinion
    Shall do something for this......
     
    • Like
    Reactions: eransooriya