Attention seeker

Dexter011

Well-known member
  • May 19, 2021
    5,513
    10,345
    113
    හැම ත්‍රෙඩ් එකේම එකෙක් හරි මේක කියනවා...මේකේ තේරුම මොකද්ද බන්...ලෙඩක්ද? මේකේ Attention ගත්ත කියලා මුකුත් හම්බෙනවද? ත්‍රෙඩ් එක දික් උනා කියලා මුකුත් revenue එකක් හම්බෙනවද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Attention seeker (3)

    1624975975174.png


    මේක එක උදාහරණයක් විතරයි.. උබල දැකල ඇතිනේ සමහර පංතිවල ඉන්නවා ඩයල් , විශේෂයෙන් කොට එවුන් (හැමෝම නෙවේ).. උන් හැම වෙලේම සර්ව හරි මොකක්හරි අල්ලන් ජෝගි දානවා.. උත්තරේ 10 ද 20 ද කියල ඇහුවම බොරුවට ප්‍රශ්නෙ මොකද්ද කියල අහන්නේ.. :rofl: අන්න උනුත් Attention Seeking තමයි