Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.

Hyenas2.jpg

:D

මහින්ද ආණ්ඩු බලය ගත්තොත්
කරන්න දේශපාලනයක් ලංකාවෙ ඉතුරුවෙන්නෙ නෑ.

ලංකාවෙ ඉතුරු වෙන්නෙ
කුරිරු මාංශ භක්ෂකයන් පිරිසකුත්
උන් පණපිටින් මරාගෙන කෑවත්
කට අරින්නෙ නැති සත්තු ටිකකුත් විතරයි.
HyenaFeedingFrenzy_Engh_smaller.jpg

Atula Siriwardane
ඔය දෙගොල්ලටම අයිති නෑ.

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
අපේ කට්ටිය පාට පාට තොප්පි දාගෙන මේ දවස් වල එලියට බහින්නෙ උදේ පාන්දරින්, දේශපාලනය කොරන්න කියල.

හම යන්නෙ උන්ගෙ. නම යන්නෙ වෙන කොහෙවත් ඉන්න ගO කබරයෙක් ගෙ.

ඒ විතරක් නෙවෙයි. අන්තීමට අපේ අහින්සකයන්ගෙ පස්සට ශොට් කරන්නෙත් ඉහත සදහන් කරන ලද අයම තමයි.

ඒ උනත් පෙර සදහන් කරන ලද "අපේ උදවිය" කවදාවත් තේරුම් ගන්නෙ නැහැ ඇත්ත මොකද්ද කියල...

sharki333

Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    අපේ කට්ටිය පාට පාට තොප්පි දාගෙන මේ දවස් වල එලියට බහින්නෙ උදේ පාන්දරින්, දේශපාලනය කොරන්න කියල.

    හම යන්නෙ උන්ගෙ. නම යන්නෙ වෙන කොහෙවත් ඉන්න ගO කබරයෙක් ගෙ.

    ඒ විතරක් නෙවෙයි. අන්තීමට අපේ අහින්සකයන්ගෙ පස්සට ශොට් කරන්නෙත් ඉහත සදහන් කරන ලද අයම තමයි.

    ඒ උනත් පෙර සදහන් කරන ලද "අපේ උදවිය" කවදාවත් තේරුම් ගන්නෙ නැහැ ඇත්ත මොකද්ද කියල...

    owa ape ewun therum gannakota perahara gihilla thiyei ban:(
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අපේ කට්ටිය පාට පාට තොප්පි දාගෙන මේ දවස් වල එලියට බහින්නෙ උදේ පාන්දරින්, දේශපාලනය කොරන්න කියල.

    හම යන්නෙ උන්ගෙ. නම යන්නෙ වෙන කොහෙවත් ඉන්න ගO කබරයෙක් ගෙ.

    ඒ විතරක් නෙවෙයි. අන්තීමට අපේ අහින්සකයන්ගෙ පස්සට ශොට් කරන්නෙත් ඉහත සදහන් කරන ලද අයම තමයි.

    ඒ උනත් පෙර සදහන් කරන ලද "අපේ උදවිය" කවදාවත් තේරුම් ගන්නෙ නැහැ ඇත්ත මොකද්ද කියල...

    Personally I hate the person that I working in politics.I hate politics ,
    Just doing it for a job.I'm a computer science student.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    owa ape ewun therum gannakota perahara gihilla thiyei ban:(

    හැබයි යුද්ධෙ ඉවර උණාට පස්සෙ
    තේරුම් ගන්න ජනතාවගෙ ප්‍රමාණය
    ටික ටික වැඩිවෙනවා.
    :D

    මහින්ද එනකොටම
    මම නම් දන්නවා,
    මහින්දට ඕක ගන්න පුලුවන් උණාට
    කරගන්න බැරි බව.

    අදටත් මගේ අවබෝධයෙ වෙනසක් නැහැ.

    :lol::lol::lol::lol::lol:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    හැබයි යුද්ධෙ ඉවර උණාට පස්සෙ
    තේරුම් ගන්න ජනතාවගෙ ප්‍රමාණය
    ටික ටික වැඩිවෙනවා.
    :D

    මහින්ද එනකොටම
    මම නම් දන්නවා,
    මහින්දට ඕක ගන්න පුලුවන් උණාට
    කරගන්න බැරි බව.

    අදටත් මගේ අවබෝධයෙ වෙනසක් නැහැ.

    :lol::lol::lol::lol::lol:

    හා...හා.....හා.....

    අවුරුදු 5ක් ජනාධිපතිකම කරෙ උබේ අම්මාගේ හොර මිනිහද්????
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පොඩි වැරද්දක් හදන්න ඕනේ

    Atula Siriwardane
    ඔය දෙගොල්ලටම අයිති නෑ.

    [/CENTER]
    මේක කියන්න ඕනේ අතුල සිරිවර්ධන දෙපැත්තටම නැති එකෙක් කියලා
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Personally I hate the person that I working in politics.I hate politics ,
    Just doing it for a job.I'm a computer science student.

    yeh if you are in a firm position, politics isnt something you should be always worrying about.

    one thing I have observed is, people who always go after politicians are the people who are not capable of protecting themselves and their families. those are the people who expect "free stuff". mostly uneducated. even though we have democratic system here, this is why we never get the correct person chosen for the presidency.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    පොඩි වැරද්දක් හදන්න ඕනේ

    මේක කියන්න ඕනේ අතුල සිරිවර්ධන දෙපැත්තටම නැති එකෙක් කියලා

    ලංකාවෙ ඉතුරු වෙන
    කුරිරු මාංශ භක්ෂකයන් පිරිස
    ත්
    උන් පණපිටින් මරාගෙන කෑවත්
    කට අරින්නෙ නැති සත්තු ටික
    ත්
    -දෙගොල්ලටම-
    Atula Siriwardane
    අයිති නෑ.

    :D
    HyenaFeedingFrenzy_Engh_smaller.jpg