Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.

මහින්ද ආණ්ඩු බලය ගත්තොත්
කරන්න දේශපාලනයක් ලංකාවෙ ඉතුරුවෙන්නෙ නෑ.
ලංකාවෙ ඉතුරු වෙන්නෙ
කුරිරු මාංශ භක්ෂකයන් පිරිසකුත්
උන් පණපිටින් මරාගෙන කෑවත්
කට අරින්නෙ නැති සත්තු ටිකකුත් විතරයි.
Atula Siriwardane
ඔය දෙගොල්ලටම අයිති නෑ.

මහින්ද ආණ්ඩු බලය ගත්තොත්
කරන්න දේශපාලනයක් ලංකාවෙ ඉතුරුවෙන්නෙ නෑ.
ලංකාවෙ ඉතුරු වෙන්නෙ
කුරිරු මාංශ භක්ෂකයන් පිරිසකුත්
උන් පණපිටින් මරාගෙන කෑවත්
කට අරින්නෙ නැති සත්තු ටිකකුත් විතරයි.
Atula Siriwardane
ඔය දෙගොල්ලටම අයිති නෑ.






