Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඒක නම් ඇත්ත
එදත් මී හරකා අදත් මී හරකා

මොන ජිල්මාට් වලින් හරි
58 ලක්ෂෙක චන්ද තියෙද්දි,
මී හරකා කියලා මොනවා කරන්නද?



:D
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
ලංකාවෙ ඉතුරු වෙන
කුරිරු මාංශ භක්ෂකයන් පිරිස
ත්
උන් පණපිටින් මරාගෙන කෑවත්
කට අරින්නෙ නැති සත්තු ටික
ත්
-දෙගොල්ලටම-
Atula Siriwardane
අයිති නෑ.

:D
HyenaFeedingFrenzy_Engh_smaller.jpg



අටුල සිරිවර්ඩන අයිති අටුලගෙ ආදරණීය වයිෆ් ට විතරමයි ද? :love::love:

:lol:
 

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    yeh if you are in a firm position, politics isnt something you should be always worrying about.

    one thing I have observed is, people who always go after politicians are the people who are not capable of protecting themselves and their families. those are the people who expect "free stuff". mostly uneducated. even though we have democratic system here, this is why we never get the correct person chosen for the presidency.

    damm it. I never worry after his death even.I be laughf on his death.( the
    death of the person that I doing politics "duminda").

    But I do need a job man.I trying to attend less meetings , paste less posters
    and attend less rally. Attneding rally is bad for my skin.

    I'm doing it for a job man.that's all.
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ලංකාවෙ ඉතුරු වෙන
    කුරිරු මාංශ භක්ෂකයන් පිරිස
    ත්
    උන් පණපිටින් මරාගෙන කෑවත්
    කට අරින්නෙ නැති සත්තු ටික
    ත්
    -දෙගොල්ලටම-
    Atula Siriwardane
    අයිති නෑ.

    :D
    HyenaFeedingFrenzy_Engh_smaller.jpg





    අපි දන්නවා උබ දෙජාතියටම අයිති නැති එකෙක් බව..............
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    damm it. I never worry after his death even.I be laughf on his death.( the
    death of the person that I doing politics "duminda").

    But I do need a job man.I trying to attend less meetings , paste less posters
    and attend less rally. Attneding rally is bad for my skin.

    I'm doing it for a job man.that's all.

    That is a respectable position in this system.

    At least
    you are not one of the idiots
    who sell their soul for nothing.

    :love:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    damm it. I never worry after his death even.I be laughf on his death.( the
    death of the person that I doing politics "duminda").

    But I do need a job man.I trying to attend less meetings , paste less posters
    and attend less rally. Attneding rally is bad for my skin.

    I'm doing it for a job man.that's all.

    bro, working at a such a place for a salary is completely different thing... thats normal way of living!

    i was talking about those people who are know as "desapalakayanta kade yana aya"

    :)
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ර්ළම නැති නිසා උඹට ලංකාවේ කරන්න දෙයක් නැහැ.........

    :no:umba wage deshapremi wachana kiya kiya hama jada wadatama nihadawa inna bath balayo tama rata kawe,kannet umbala,umbala innakam rata kana ayatanam hodai
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක නම් ඇත්ත
    එදත් මී හරකා අදත් මී හරකා

    පොඩි වැරද්දක් හදන්න ඕනේ


    මේක කියන්න ඕනේ අතුල සිරිවර්ධන දෙපැත්තටම නැති එකෙක් කියලා


    අතුලගෙ ත්‍රෙඩ් එකක දැක්ක සිරාවටම ඇත්ත කියලා තියෙන කමෙන්ට් එකක්..:lol::lol::lol:
     
    Apr 8, 2010
    8
    2
    0
    මොන ජිල්මාට් වලින් හරි
    58 ලක්ෂෙක චන්ද තියෙද්දි,
    මී හරකා කියලා මොනවා කරන්නද?
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මහ ඡන්දෙන් රජපක්ස රාලහමි දිනන එක රනිල්, ජෙනරාල් තියා වයිමට වත් නවත්තන්න බැහැ... එක ඉතින් ඕන අඳබාලයෙකුට තේරෙන්න ඕනෙ මිනිහ ජනාධිපති ඡන්දෙ දාපු සෙල්ලමෙ හටියට
    මට බය උගෙ පැටියව අගමැති කරගනී ද... කියල :oo:

    ඇස්.බි, නිමල්... මට නම් ඔබලා ගැන දුකා.....යි :lol::lol:

    p.s. i just love to see Fakes lol
     
    Last edited:
    • Like
    Reactions: BiN_KuNdA

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දේශපාලනය විතරක් නෙමෙයි..මේ ගොන් ත්‍රෙඩ් දාන එක ඉවර කරපන්කො..උඹේ දේශපාලනය කලත් එකයි නැතත් එකයි..හික්ස්..ලොල්:P:P:rofl::rofl::lol:
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    soreLoser-pnged.png


    even when you fail...ur try ur hand at athula's prediction tm....

    we survived CBK & worse...we are quite sure we will survive any MR.....don't let the door hit you on ur way out of politics....:oo::D:lol::lol:
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    අපේ කට්ටිය පාට පාට තොප්පි දාගෙන මේ දවස් වල එලියට බහින්නෙ උදේ පාන්දරින්, දේශපාලනය කොරන්න කියල.

    හම යන්නෙ උන්ගෙ. නම යන්නෙ වෙන කොහෙවත් ඉන්න ගO කබරයෙක් ගෙ.


    ඒ විතරක් නෙවෙයි. අන්තීමට අපේ අහින්සකයන්ගෙ පස්සට ශොට් කරන්නෙත් ඉහත සදහන් කරන ලද අයම තමයි.


    ඒ උනත් පෙර සදහන් කරන ලද "අපේ උදවිය" කවදාවත් තේරුම් ගන්නෙ නැහැ ඇත්ත මොකද්ද කියල...


    Samaharu Salli wenuwenuth owata yanawa!!! :growl::growl::growl: