AUCTION GRADING AND AUCTION SHEET

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    auction sheet 27/6 kiyala tiyena ekata umba daala tiyenne liyapadinchchi kala dinaya ha masaya kiyala. wagakeemenda kiyanne???
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    තව මොනවහරි දැනගන්න අවශ්‍ය නම් PM එකක් දාන්න විස්තර කරන්නම්.

    HONDA VESEL AUCTION PAPER [RU3] එක ගැන අහන්න එපා . කියන්නේ නැත.

    දන්නා ය පමණක් දැනගෙන ඉන්න . මෙහි ඒගැන සදහන් නොකරනවානම් ස්තුතියි.

    ඒ මොකෝ බං ඒ..? :eek:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,387
    113
    Machan,auction sheet ekaka brandnew car ekaka manufacture date eka widiyata issaraha date ekak thiyenne mokada?
    example ada ganna car ekaka 2015 september 27 thiyenawa num eke meaniung eka mokakadA?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Machan,auction sheet ekaka brandnew car ekaka manufacture date eka widiyata issaraha date ekak thiyenne mokada?
    example ada ganna car ekaka 2015 september 27 thiyenawa num eke meaniung eka mokakadA?

    එක වෙන්නේ මෙහෙමයි. DEALER ගෙන් අරගෙන REGISTER කරන්න දාලතියෙන දවස . එක ඉස්සරහ දවසක් වෙන්න පුළුවන්.
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Creed1 සහෝ sorry ටිකක් අදාල නැති දෙයක් අහනවට...
    ​Nissan Juke / Juke NISMO® RS pricing ගැන පොඩ්ඩක් කියනවද...
    25,000$/30,000$ permit eken genna puluwanda NISMO® RS eka?

    Thanks.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Creed1 සහෝ sorry ටිකක් අදාල නැති දෙයක් අහනවට...
    ​Nissan Juke / Juke NISMO® RS pricing ගැන පොඩ්ඩක් කියනවද...
    25,000$/30,000$ permit eken genna puluwanda NISMO® RS eka?

    Thanks.

    මචන් JUKE එක 2015 ,
    NON PERMIT : 7 092 000.00
    PERMIT :4 546 500.00
    වෙනවා.
     
    CEAN

    Member
    Jun 11, 2015
    8
    1
    0
    me wage Auction sheet ekakin Lot number eka hoyaganne kohomada bn. Vehicle details auction eken hoyanganna bane mehema auction sheet ekak dunnama.:( And meke chassis number eka koheda tyenne
     
    Attachments

    • 12007052_895007420578231_1972535291_n (1).jpg
      12007052_895007420578231_1972535291_n (1).jpg
      87.7 KB · Views: 127
    Last edited: