AUCTION GRADING AND AUCTION SHEET

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් Creed1, මට අදහසක් තියෙනවා Toyota Prius - Brand New එකක් ගන්න. ලංකාවට ගේනකොට brand new ගේන්න දෙන්නෙ agent ට විතරක් හින්ද අනිත් අය ගේන්නෙ ජපානේදී එක පාරක් register කරලා ආයෙත් DE-register කරලා ගේන එකනේ.

    මගේ ප්‍රශ්නේ මේකයි.. අපි කොහොමද දන්නේ ඔය ඉහත කියපු විදියට brand new කියල ආපු එක, ජපානේදී ලඟදි අරගෙන, ගත්ත ගමන් accident එකක් වෙලා ඒ හැපුණු ඔක්කොම කෑලි replace කරපු කාර් එකක් ද කියල. මොකද ඔක්කොම කෑලි replace කළා නම් බැලූ බැල්මට වරදක් හොයාගන්නත් නැහැ. (ගත්ත ගමන් හැපුන කිව්වේ මාස 4-5 ඇතුලත වගේ හැපුන උනත් ප්‍රශ්නයක් නැහැනේ මොකද මීටරේ 0 කරන්න පුළුවන්නේ)

    මේ වගේ tricky තැනක් අපි කොහොමද දැන ගන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka

    වහනය ගත්ත ගමන් මචන් YARD එකට ගෙනාවා. BN ගත්තාම CARRIER එකක තම ගෙන්න වෙන්නේ. ACCIDENT හෝ මොනයම් හරි DAMAGE එකක් වෙන්න තියෙන ප්‍රමාණය අඩුයි.
    නමුත් මොනවා හරිදෙයක් උනොත් REPAIR කරලා දෙන අයත් ඉන්නවා. එක වෙන්නේ BN අරගෙන මාස ගානක් තියන් හිටියොත් අවුල. එතකොට සක කරන්න පුළුවන් ජිල්මාර්ට් කරනවා කියලා.

    මම නම් මචන් අරගත්තා ගමන් INSPECTION දැම්මා නැවට දැම්මා.FULL TRANSPARENT වැඩේ. වැඩේ කරන්නේ SHIPPING SCHEDULE එකත් එක්ක.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Thanks for your quick reply machan. උඹ BN ගන්න ඒවා register කරලා de-register කරන්නේ නැද්ද ?

    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Thanks for your quick reply machan. උඹ BN ගන්න ඒවා register කරලා de-register කරන්නේ නැද්ද ?

    de -register cancel කරන්නේ ලංකාවේ. ජපානයේ නැවට දාන කොට num plate කොහොමත් බාර දෙනවා. (cancel) කරනවා.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    :)

    1. Auction Sheet online බලන්ඩ බැරි උනොත් මොකද කරන්නෙ?
    2. Auction Sheet හොරටත්(fake) හදන්ඩ පුලුවන්ද?
    3. Vehicle එක විකිනිලා කොච්චර කල් යනකන් Auction Sheet එක online තියෙනවද?
    4. Auctionඑකකින් ඇරෙන්ඩ වෙන විදිහක් නද්ද Japan වලින් වාහන ගන්ඩ?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka

    Auction Sheet online බලන්ඩ බැරි උනොත් මොකද කරන්නෙ? - Auction Sheet දෙන එක ගෙන්වන කෙනාගේ වගකීම. එහෙම නෙදෙන අය ඉන්නවා . වාහනයක pre inspections බලන්න තියෙන ලේසිම විදිය තම auction ශීට් එක. Auction Sheet එකක් නැත්නම් අනිත් අවසාන inspection sheet එක ඉල්ලන්න එකදෙන්නේ නැත්නම් වාහනය මිලදී නොගන්නවානම් හොදයි. එකියන්නේ වාහනේ පට්ටම චාටර් එකක්.

    Auction Sheet හොරටත්(fake) හදන්ඩ පුලුවන්ද? පුළුවන් මචන් හොරට හදනවා ගොඩක්.

    එක විකිනිලා කොච්චර කල් යනකන් Auction Sheet එක online තියෙනවද? සැහෙන කාලයක් තියෙනවා. auction එකින් පිටින් ගන්න වාහනවල Auction Sheet නැහැ.

    Auctionඑකකින් ඇරෙන්ඩ වෙන විදිහක් නද්ද Japan වලින් වාහන ගන්ඩ? පුළුවන් නමුත් ලංකාට වාහනයක් ආනයනය කරන කොට පිළිගත් ක්‍රම වේදයක් තියෙනවා නීතිමය රාමුවක් යටතේ. දැනට පවතින ආණ්ඩුවෙන් එය තදින්ම ක්‍රියාත්මක කරනවා. දන්නේ නැතිව කරන්න එපා මොනයම් හරි අඩුපාඩුවක් උනොත් . වහනය රජ සන්තකයි.
     
    Last edited:
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    :)

    1. Auction Sheet online බලන්ඩ බැරි උනොත් මොකද කරන්නෙ?
    2. Auction Sheet හොරටත්(fake) හදන්ඩ පුලුවන්ද?
    3. Vehicle එක විකිනිලා කොච්චර කල් යනකන් Auction Sheet එක online තියෙනවද?
    4. Auctionඑකකින් ඇරෙන්ඩ වෙන විදිහක් නද්ද Japan වලින් වාහන ගන්ඩ?

    වැඩේ කොහොමද මම pm එකක් දාල තිබුන මචන් බැලුවද?
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    වැඩේ කොහොමද මම pm එකක් දාල තිබුන මචන් බැලුවද?

    පොඩ්ඩක් ග්‍රේඩ්ස් & කලර්ස් බලලා හරියටම කියන්නන් අය්යා. ඒ අනුව ගානත් වෙනස් වෙනවනේ. ඒකයි. යෙන් රේට් එක වැඩිවෙලා කියලා දැක්කා මේ දවස්වල. එහෙම උනොත් ගනන් වැඩි වෙයිනේ? rate අඩුවෙන්නෙ කොයි කාලෙ වගෙද?
    හෙම උනොත් තව ටික දවසක් ඉන්ඩ වෙයිද? :dull:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Machan Creed1 meh dawaswala hitu kiyala japan yen eka uda yanawa neda?

    අනේ මන්දා මචන් මමත් බලන් ඉන්නවා. මහා බැංකුවේ හුට පටයක් තබුණා නේ එකත් එක හේතුවක්. තව එකක් dollar එක ස්ථාවර කිරීමට දරන try එකත් මේකට හේතුවක් ලු. අනේ මන්දා. වාහන ගන්න එකනම් අඩුවෙලා නැහැ. LC දානවානම් යෙන් එක fix කරන්න. 45 days වලට. එතකොට ශේප් . :eek::(:nerd:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    පොඩ්ඩක් ග්‍රේඩ්ස් & කලර්ස් බලලා හරියටම කියන්නන් අය්යා. ඒ අනුව ගානත් වෙනස් වෙනවනේ. ඒකයි. යෙන් රේට් එක වැඩිවෙලා කියලා දැක්කා මේ දවස්වල. එහෙම උනොත් ගනන් වැඩි වෙයිනේ? rate අඩුවෙන්නෙ කොයි කාලෙ වගෙද?
    හෙම උනොත් තව ටික දවසක් ඉන්ඩ වෙයිද? :dull:

    ඔව් මල්ලි . එක හොදයි පුළුවන් තරම් අඩුවට දෙන්නම්. යෙන් එකත් මේදවස්වල උඩ යට යනවා.
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    mchn creed bro,
    toyota coaster 2013 model nadda mchn auction wala??
    lankawe uparima sell karanna thiyenne 2011 model wagene :(