Audi A3 sport back 6.3M

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙන්න මෙයාලා සති 6න් ස්පෝර්ට් බැක් එක ගෙනල්ලා දෙනවා

    http://www.carsatduplication.com

    ලෙදර් සීට් සහ පුශ් ස්ටාර්ට් එන එකක් ඉල්ලන්න

    සස්පෙන්ශන් ගැන රටේ නැති බයිලා කියයි.ඒත් කාර් එකේම ඇජස් කරන්න පුලුවන් අපිට ඕන මූඩ් එක. ඒ නිසා තමන් ආස කාර් එක තමන්ගේ මිලට ගන්න බලන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;22552836 said:

    ඔය මගේ කව් රුවත් එහෙම නෙමේ. නෙට් එකේ දැකලා දැම්මේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අත්දැකීමෙන් ද කියන්නෙ :baffled:

    පට්ට ගහපු නැති ඇන්ජින් බොඩි හොද 240/260ක් තියෙනවනම් හොදටම ඇති බං. කලාතුරකින් ඕවගේ අපේ රටට සෙට් වෙන කාර් මොඩල් එකක් එන්නේ. දැන් එන සේරම මොන මොනවා හරි ෆැට්‍රි ෆෝල්ට් නේ බන්, හදලවත් නිට්ටාවට සුව නොවන ලෙඩ. 120 වික්කේ පට්ටම ගහලා දුවල තිබ්බ නිසා. දැන් ආයේ ගන්නවා තියා හිතාගන්නත් බෑ හොද එකක්. බලන බලන ඒවා මොනවහරි මරාල. කොහොමත් 2005-2010 ආපු වාහන ටිකක් තියෙනවා හොද සොලිඩ් ඒවා. දැන් දැන් එන ඒවා එනකන් ශුවර් නැ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    allion eka dunnada?mokakda gatte?

    දීලා ගන්න ඒවා නෑ. මාත් අද්දැකීමෙන් කියන්නෙ

    අරන් විකුනන්නනම් ඕන එකක්. දුවන්න හරි වාහනයක් ගන්න නෑ
    තියෙන්නෙත් හයිබ්‍රිඩ්. අලුත්වනම් කමක් නෑ කියමු පරන හයිබ්‍රිඩ් අරන් කරන්න බෑ බං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අලුත් 1000cc turbo swift එකත් ශෝක් බාන්ඩේ ආ. ආච්චි වැහුනා වගේ එලවන්න පුලුවන් බඩ්ඩක්. ඕක තමයි ඉතින් 120 දීලා ගානක් දලා ගන්න තියෙන්නේ. ටිකක් ලොකු සෙඩෑන් එකක් දීලා ගනිල්ලකෝ හැක් බැක් එකක්😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    රත්තරං;22552859 said:
    පට්ට ගහපු නැති ඇන්ජින් බොඩි හොද 240/260ක් තියෙනවනම් හොදටම ඇති බං. කලාතුරකින් ඕවගේ අපේ රටට සෙට් වෙන කාර් මොඩල් එකක් එන්නේ. දැන් එන සේරම මොන මොනවා හරි ෆැට්‍රි ෆෝල්ට් නේ බන්, හදලවත් නිට්ටාවට සුව නොවන ලෙඩ. 120 වික්කේ පට්ටම ගහලා දුවල තිබ්බ නිසා. දැන් ආයේ ගන්නවා තියා හිතාගන්නත් බෑ හොද එකක්. බලන බලන ඒවා මොනවහරි මරාල. කොහොමත් 2005-2010 ආපු වාහන ටිකක් තියෙනවා හොද සොලිඩ් ඒවා. දැන් දැන් එන ඒවා එනකන් ශුවර් නැ

    Fuel economy වැඩි කරගන්න Reliability sacrifice කරල :nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උනු උනු බඩු ටිකක් කැට්ලොග් වල දාන්නම්.ඉවසන් ඉන්නම බරි තැන කුරියර් කරලා ගෙන්න ගත්තා. තහනම් ප්‍රශ්නය ගේන කාර් එකේ පාට.

    ඇතුලනම්- සීට් කලර් එක ඩාර්ක් බ්‍රවුන් සීට්ස් විත් බ්ලක් ඉන්ටීරියර්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    jLaeDaJ.jpg

    gPHiqo9.jpg

    FJtB6Xa.jpg

    vvQi3Ev.jpg

    yNy5x4A.jpg

    Ik8FdYX.jpg

    VrjdfUD.jpg

    OmnDGLE.jpg

    මගෙ මේ ඩිසයින් එකේම ඩාර්ක් බ්‍රවුන් ලෙදර්සීට්

    oEBpcIc.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    රත්තරං;22552892 said:
    අලුත් 1000cc turbo swift එකත් ශෝක් බාන්ඩේ ආ. ආච්චි වැහුනා වගේ එලවන්න පුලුවන් බඩ්ඩක්. ඕක තමයි ඉතින් 120 දීලා ගානක් දලා ගන්න තියෙන්නේ. ටිකක් ලොකු සෙඩෑන් එකක් දීලා ගනිල්ලකෝ හැක් බැක් එකක්😂😂
    Kiyak wenawada oka????agent genwanne nee neda???rate widiyata wahanayak ganna wela ban :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Kiyak wenawada oka????agent genwanne nee neda???rate widiyata wahanayak ganna wela ban :P

    හයිබ්‍රිඩ් එක නෙමේ 1000cc ටර්බෝ එක ගන්න. ඒක 43 වගේ වෙන්නේ. කඩවත CS car sale කාරයා ගාව 40ට තියෙනවලු. පොඩ්ඩක් ගිහින් බලන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Kiyak wenawada oka????agent genwanne nee neda???rate widiyata wahanayak ganna wela ban :P

    මේ ඕක මරු කාර් එක ආ. තෙල් ඉතුරු කරගන්න ඕනනම් හයිබ්‍රිඩ් එක ගන්න. යකුට යනවා 1000cc ටර්බෝ එක තියල පාගන්න ඕනනම් ඒක ගන්න. මම රෙකමන්ඩ් කරනවා ඉහලින්ම

    ඕවනම් මොනාද බන් මම මේ 2005 ජේ100 එකක් පදින්නේ. තාම රෙස්පෙක්ට් වාහන
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    රත්තරං;22553276 said:

    Thanks machan.....hybrid nam lokuwatama awashya nee machan....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    රත්තරං;22553276 said:
    මේ ඕක මරු කාර් එක ආ. තෙල් ඉතුරු කරගන්න ඕනනම් හයිබ්‍රිඩ් එක ගන්න. යකුට යනවා 1000cc ටර්බෝ එක තියල පාගන්න ඕනනම් ඒක ගන්න. මම රෙකමන්ඩ් කරනවා ඉහලින්ම

    ඕවනම් මොනාද බන් මම මේ 2005 ජේ100 එකක් පදින්නේ. තාම රෙස්පෙක්ට් වාහන
    Ela balamuko balanna:)