රත්තරං;22553265 said:හයිබ්රිඩ් එක නෙමේ 1000cc ටර්බෝ එක ගන්න. ඒක 43 වගේ වෙන්නේ. කඩවත CS car sale කාරයා ගාව 40ට තියෙනවලු. පොඩ්ඩක් ගිහින් බලන්න
Turbo වල Maintenance cost වැඩි නේ?
WagonR වල Turbo එකේ engine oil change interval 5000km, Non-turbo 10000km

