Audi A3 sport back 6.3M

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    රත්තරං;22553265 said:
    හයිබ්‍රිඩ් එක නෙමේ 1000cc ටර්බෝ එක ගන්න. ඒක 43 වගේ වෙන්නේ. කඩවත CS car sale කාරයා ගාව 40ට තියෙනවලු. පොඩ්ඩක් ගිහින් බලන්න

    Turbo වල Maintenance cost වැඩි නේ? :oo: WagonR වල Turbo එකේ engine oil change interval 5000km, Non-turbo 10000km
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    ඔය අටමගලට සිලින්ඩර් තුනයි නේද? කොලඹ කිට්ටුව නම් ගත්තට කමන් නෑ පාරවලුත් අවුලක් නෑ කෑල්ලක් දෙකක් ඕනි උනොත් මොකෙක්ට හරි කියල ගෙන්න ගන්න පුලුවන්. ඒජන්ට් සපෝටුත් නෑනෙ. මොකො බ්‍රෑන්ඩ් නිව් උනාට ලයිට් එකක් කන්නාඩියක් සෙල් එකක් කුඩු උනොත් දාන්න එපැයි. බාගෙ මිලට රීකොන් නැත්තම් තායිවාන් දාන්නයැ.
    බාන්ඩෙ හොඳ පෙනුමයි, වෙසල් වගේ රිකෝල් ආවෙ නැත්තම් හොඳයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    Agent genneth neelu ...amw.lk site eke tinawa..call kalahama una danne nelu....agent genawanam hodai ban....sale wala wahana ganna bayai risky. ..godak un ahuwela tinne

    This model will be available soon.. kiyala ne enne... heta anidda ena ekak na
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය අටමගලට සිලින්ඩර් තුනයි නේද? කොලඹ කිට්ටුව නම් ගත්තට කමන් නෑ පාරවලුත් අවුලක් නෑ කෑල්ලක් දෙකක් ඕනි උනොත් මොකෙක්ට හරි කියල ගෙන්න ගන්න පුලුවන්. ඒජන්ට් සපෝටුත් නෑනෙ. මොකො බ්‍රෑන්ඩ් නිව් උනාට ලයිට් එකක් කන්නාඩියක් සෙල් එකක් කුඩු උනොත් දාන්න එපැයි. බාගෙ මිලට රීකොන් නැත්තම් තායිවාන් දාන්නයැ.
    බාන්ඩෙ හොඳ පෙනුමයි, වෙසල් වගේ රිකෝල් ආවෙ නැත්තම් හොඳයි.


    සිලින්ඩර් ගානට වඩා තව දේවල් තියෙනවනේ බන්. මේක ජපන් ත්‍රී සිලුන්ඩර් එකකට වඩා ස්මූත්. ලක්ශ 65ට මීට වඩා මොනවද බන්.කෝටි ගානක් නෙමේනේ. කොහොමත් මේකමගෙ අමතර වාහනේ. තව දෙකක් තියෙනව ලග.වැඩිය දුවන්නේ නෑ. ලක්ශ 65ට බලලා මීයෝ අල්ලයිනේ. ඕන පුකක්😜

    මේක 2018ට ෆේස් ලිෆ්ට් කරා විතරයි. අනික් මැකෑනිකල් කොටස 2016/7 මොඩල් මයි. රීකෝල් නෑ තිබ්බ ඒවා 2016 කලා. ෆස්ට් බැජ් වල තමා මොඩල් එකක් ආවහම රීකෝල් එන්නේ. ෆේස් ලිෆ්ට් වල එන්නේ නෑ. ඒකයි ඕනම බ්‍රෑන්ඩ් එකක මොඩල් එකක ෆේස් ලිෆ්ට් එක ගන්න එක සේෆ්

    ඒජන්ට් මේක ගෙන්නනවනේ බං. ඌ ගාව බඩු තියෙනවා. ෆුල් ඉංශුවරන්ස් දාලානේ දුවන්නේ
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    රත්තරං;22553693 said:
    උබ බීලද?

    වැගන් ආර් කැලේ. එකක් එලවලා බලපන් මචන්. ආච්චි වැහුනා වගේ යනවා
    Hari machan...mama ahanne swift eke RS kiyalath ekak anawa neda kiyala????ekai turbo akai engine capacity wenas da?,,
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;22553932 said:
    Machan 1.0 turbo ekanam patta ban. 1.2 ekanam mama elawala na) handling nam super ban wahane hatiyata

    Order karada car eka. Prashna godai.
    Sedan ekada genne?
    Brand newda?
    Uk idanda genne?
    Kamatinm ganath danna
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    රත්තරං;22553932 said:
    Machan 1.0 turbo ekanam patta ban. 1.2 ekanam mama elawala na) handling nam super ban wahane hatiyata
    Ela ela.....eka ahenam balanna ona :)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,326
    6,760
    113
    හෙල බිමේ
    රත්තරං;22548765 said:
    හුගක් බිසී දවසක අවසානයේ උනත් කරුනු ටිකක් දාන්නම්. වාහනයක් ගෙන්නලා දෙන්න පුලුවන්ද අහපු කෙනාට බෑ කියන්න වෙනවා ඉස්සෙල්ලම යම් කරුනු කාරනා ටිකක් නිසා. මම මට හොයාගන්න ලැබුනු සහ මගේ අද්දැකීම මේකේ දානවා. ඔය කට්ටියට පුලුවන් මේ ටික කියලා ක්‍රීඩ් අයියා හරි කාට හරි කියලා එකක් ගෙන්නගන්න


    1. මුලින්ම ගුඩේ ගුඩ් නිවුස් එක.මේ කාර් එක මේඩ් ඉන් හන්ගේරියා. ඉතින් ලංකාවේ ඒජන්ට් ගාවයි එලියෙයි වාහන තියෙනවා වගේ ඔයාලට ඒ3සෙඩෑන් එකක් ගන්න පුලුවන්යූකේ වලදි. හැබැයි අව්ඩි ඒජන්ට් හරහා නෙමේ. වොරන්ටි නැති එකේ ගොඩින් ආවත් එකයි මඩින් ආවත් එකයි. ඒ නිසා ඌන පුකක් කියලා මාත් සෙඩෑන් එකක් ගන්නවා

    2.2018 රිලීස් වෙලා නිසා 2017ගන්න එපා. 2018එකක් ම ගන්න. ඒකේ ශෙල් එකයි තව සිග්නල් ලයිට් එක හෙඩ් ලයිට් එක ඇතුලේ එන තැනයි එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැනට දන්නේ එච්චරයි

    3. ඒ3 සෙඩෑන් එක රුපියල් ලක්ශ 45ක් (+/- 1.5) වෙනකොට ගන්න පුලුවන්. හැබැයි එතනින් එහාට සෑම ඔප්ශන් එකකටම ගෙවන වෙනවා

    4. virtual cockpit එක දාගන්න ඕන කියලා ඒක වෙනම ලංකා මුදලින් ලක්ශ 3-3.5ක් වේවා. අර 45 කාර් එකේ ෆැබ්‍රික් සීට් සහ ලෙදර් දෙකම එනවා. හැබැයි ඩ්‍රැයිවින් සයිඩ් විතරයි පවර් සීට්. අනික් පැත්ත මැනුවල්. මැනුවල් උනාට බැක් සපෝර්ට් එක වගෙම අර සීට් එකෙන් ඉස්සරහට අදින කෑල්ල.(කකුල තියාගන්න නෙමේ සීට් එකේම එකා පවා එනවා. හැබැයි මැනුවල්

    5.option ඕඩර් කරලා ගන්න බෑ ඒජන්ට් ගෙන් නෙමේ නිසා. ඒ නිසා බලලා හොද එකක් ගන්න වෙනවා. ඒ ඔප්ශන් එක්ක ඕඩර් කරපු. virtual cockpit නැතත් ඩෑශ් බෝර්ඩ් එක මැද සිරාම ඩිස්ප්ලේ එකක් එනවා පොප් අප් ඔප්ශන් එක එක්ක. ඒ වගෙම නොර්මල් කටු මිටරේ මැදත් එල්සීඩී එකක් එන්වා.

    6.මම මේ කිව්ව විදිහට ගන්න තියෙන එකකවත් සන් රූෆ් නැත, පැඩ්ල් ශිෆ්ට් නැත. ඒත් ට්‍රිප් ට්‍රොනික් තියෙනවා

    virtual cockpit kiyanne mokakda bn?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Order karada car eka. Prashna godai.
    1.Sedan ekada genne?
    2.Brand newda?
    3.Uk idanda genne?
    4.Kamatinm ganath danna


    1. ow sedan eka
    2. ow brand new, habai UK audi agent gen neme
    3. Ow UK
    4. Pounds 20000ක් වගේ වෙන්නේ වල එන්ට්‍රි ලෙවල්. ඔප්ශන් වැඩි වෙනකොට තව ටිකක් වැඩි වෙනවා, මම ගත්තේ බ්‍රවුන් ලෙදර් සීට් විත් බ්ලැක් ඉන්ටීරියර්.ඒ නිසා තව චුට්ටක් වැඩි උනා. ජෙනුයින් ස්පොයිලර් එකක් මේකෙන් ගන්නවා

    ඔය මම දාලා තියෙන්නේ කැට්ලොග් එක, කොල ටික ගෙන්නගත්තා කලින්ම සුවද බලන්න:)

    ටැක්ස් එක 17.50ක් විතරයි අන්න ඒකයි ගන්න හිතුවේ. අනික්වා ඉතින් ශිපින් ක්ලියරින් අනන් මනන් බයිලා