Audio CD Help Me.....

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Brothers Mage gaawa lecture eka tiyanawa 1 .5 hr wage..mata eka audio cd ekata gaaganna oni...but ghanna be ne...700 mb red mark eka paninawa mokada karanne ......
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන් CD වලට අමතරව DVD කියල ජාතියකුත් තියෙනවා.අන්න ඒකක් අරන් දෙයියනේ කියල වැඩේ කර ගන්න...:P:P
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ෆයිල් ෆොර්මැට් එක MP3 ද? එහෙනම් ඩේටා විදියට ගහනන ට්‍රයි එකක් දෙන්න..
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් CD වලට අමතරව DVD කියල ජාතියකුත් තියෙනවා.අන්න ඒකක් අරන් දෙයියනේ කියල වැඩේ කර ගන්න...:P:P

    වෑන් එකෙ තියන්නේ...ඕඩියො ප්‍රලෙයරයක් නේ......:no:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    machan oya file eka keli 2kata cut karala. wena wenama audio CD 2k hadaganna.
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    bro get a FM modulator !

    it should cost u 600 but its worth buying

    MP3_FM_modulator.jpg
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    cd ekakata audio write karanna puluwan 80min witharaiethanin ehata kohethma write karanna baa compress karannath baa. mp3 format eken nam write karanna puluwan. file 2kta split karala thama write karanna wenne