audio streaming

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං මගේ ලැප් එකේ mic එකෙන් එන input එක desktop එකට ගන්න ඕනේ network එකෙන්. VLC එක try කරා. හරියන්නේ නෑ. වෙන විදියක් කියපන්කො
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සවුන්ඩ් කන්ෆිගරේෂන් වලට පලයන්. ඒකේ තියනව රෙකෝඩිං ඩිවයිස් වලට ඔප්ෂන් එකක් “ලිස්න් ටු දිස් ඩිවයිස්“ කියලා. ඒක ක්ලික් කරල ඕකේ කරපං.
    දැන් උඹ කියන දේ ලැප් එකෙන් ම ඇහෙනවා. දැන් 3.5මිමී දෙපැත්තට ම ජැක් තියන වයර් එකක් අරං, ලැපේ අවුට් එක ඩෙක්ස්ටොපේ ලයින් ඉන් වලට ගහපං.....
    වැඩ ගොඩ....
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,228
    4,117
    113
    උබට රෙකොර්ඩ් කරගන්න ද ඔනේ බන්

    ලැප් එකේ අවුට් එකෙන් ලයින් එකක් අරන් ඩෙස්ක්ටොප් එකේ ඕඩියො ඉන් එකට දියන් බලන්න
     
    network කරලා මචං තියෙන්නේ. ටිකක් දුරින් තියෙන්නේ ලැප් එක. එකයි. network එකේ ජල්තරයක් දාගන්න බැරි වෙයි ද
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,228
    4,117
    113
    network කරලා මචං තියෙන්නේ. ටිකක් දුරින් තියෙන්නේ ලැප් එක. එකයි. network එකේ ජල්තරයක් දාගන්න බැරි වෙයි ද

    එහෙමනම් බ්‍රෝඩ්කාස්ටින් මොනවා හරි සොෆ්ට්වයර් එක්ක් හොයා ගන්න වෙයි..:D ගූගල් තමා..:dull:
    රේඩියො ....... :( සොෆ්ට්වෙයර් එකක් තිබ්බ හරියටම නම මතක නෑ බන්:cool: