Audiophile Enigmacoustic Dharma Headphones

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    1215enigma.promo_.jpg

    Enigmacoustic Dharma D1000 නවතම හයිබ්‍රිඩ් වර්ගයේ ඉස්බනුවකි. Hifiman Jade II, Audeze CRBN මෙන් Headphone Amp අවශ්‍ය නොවීම විශේෂත්වයක්. මෙය Dual Driver ඉස්බනුවක් වන අතර ශබ්දයේ පහල පරාසය Dynamic Driver මගින්ද ඉහල පරාසය Electrostatic Driver මගින්ද ආවරණය කෙරේ. මෙහි ශබ්ද පරාසය 5Hz සිට 40,000Hz දක්වා දීර්ඝවේ. මෙහි බර ග්‍රෑම් 450 පමණක් වීම විශේෂත්වයක්. මෙහි භාවිතාවන SBESL™ (Self-Biased Electrostatic Technology) සඳහා පේටන්ට් බලපත්‍රය හිමිකරගෙන ඇත්තේද Enigmacoustic සමාගමයි.

    Price :- US$ 1400/=


     
    Last edited: