Apr 6, 2011
769
101
0
මටත් පොඩි අයිඩියාර් එකක් තියෙනවා ඔඩිට් කම්පැණි එකකට යන්න...සිමා ඕනලු නේද?
 

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මොනවද දැන ගන්ඩ ඕනේ.. පුලුවන් දෙයක් කරන්නම්..
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    internal audit department ekaka activities danagannai mata one...

    අප්පච්චියේ...
    මම External auditing තමයි කොරන්නේ..
    Internal Auditing ගැන මොන වගේ දේවල්ද දැන ගන්ඩ ඕනේ ඔයාට..
    If u can, Mention the specific business area or the Industry..
    :yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    types of activities in internal audit dpt. specific area ekak na..
    ;) හම්බුනා:O


    • අභ්‍යන්තර පාලනය සමීක්ෂණය කිරීම
    • මූල්‍ය හා මෙහෙයුම් තොරතුරු පරික්ෂා කිරීම ( උදාහරනයක් ලෙස බාහිර විගනක කරන ආකාරයට ගිනුම්කරණ පද්ධති සමාලෝචනය කිරීම හා ශේෂයන් විස්තර කිරීම කරගෙන යාම.)
    • මෙහෙයුම්වල ආර්ථිකබව, කාර්යක්ෂමභාවය හා පලදායීතාවය සමාලෝචනය කිරිම ( මෙයට සංවිධානයේ මූල්යනොවන පාලනයන් බැලිමද අඩංගු වේ)
    • නීති රෙගුලාසි හා අනිකුත් බාහිර අවශ්යතාවයන්ට අනුකූලතාවය දැක්වීම, සමාලොචය කිරීම
    • විශේෂ විමර්ෂනයන් : උදා සැක සහිත වංචාවන් විමර්ශනය

    :eek::eek::eek::eek::eek: තේරුනාද මන්දා:eek::eek::eek::eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇරිස්ටෝටල්;9850353 said:
    google eken translate kale, mata oona oya wage loku godak akuru singhalen tipe karana widhiha
    http://rsinglish.tk

    මේකෙ තියන software එක ඉන්ස්ටෝල් කර ගන්න,
    ඉන්ස්ටෝල් කරගෙන:eek: කි බොඩ් එකෙ තියන Pause Break බටින් එක ඔබල බලන්න. සිංග්ලිශ් වලට කීබෝඩ් එක මාරු වෙයි.