August 9 Wasantha Mudalige

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    ඕකා අගෝස්තු 9 වෙනකන් ජීවත් වෙයිද කියල කවුද දන්නේ..සමහර විට ස්වාභාවික මරණයක් වෙන්නත් පුළුවන්.අවුරුදු 5ක් අැතුලට යන්නත් පුළුවන්..😁😁😁
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රාජපක්ෂලාට විරුද්ධයි තමයි ඒවගේම ජෙප්පෝ, පෙරෝට්ටෝ, අන්තරේ වගේ සමාජවාදී communist පිස්සන්ටත්, ගූ විමල්, ගොම්මන්පිල , රතනේ, ජාතිවාදී හාමුදුරු පිස්සන්ටත් විරුද්ධයි. :lol:
    So how about Ranil? He supports most of these thieves, so you don’t have a problem with all the deals he makes to protect them. LOL 😂
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    දැන් ඌව එලෙව්වම ප්‍රශ්න ඔක්කොම විසදුනාද?
    දැන් වූව ගෙදර යවලා දැන් ගෙනාපු එකා ප්‍රශ්න විසදයිද? 🤔
    ආපු ගමන්ම නෑවනේ මේ මනුස්සයා. තවත් කෙල වෙයි බන් චීනටම රට ලියලා දෙන්න තමා වෙන්නේ. ✈
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    dan e para mahindatath hoda kiyanawaa
    හොඳ දේට හොදයි කියපන් බන් ගොබ්බ විපක්සෙ වගේ තමන්ගේ වාසියට ඒවා යට ගහන්නේ නැතුව.. උඹලගෙයි ඔය හොර තක්කඩින් ගෙයි වැඩි වෙනසක් නෑ.. උඹලා ඔය පුටුවට ගියත් කරන ටික හිතාගන්න පුළුවන්..
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Tho baya wela
    Mage vote ekeda thota rudawa
    Tho RANIL ellawanna akamti man Patali ta vote KARANA NISA
    MODA HARAK 😂
    Tho bedana aduwat wedak ne heen nule bayyo
    RANIL tawa masayak inne ne
    Mark my word 💪😊
    High IQ blue collar ponz ekada kalayak Lapayawa kare tiyagena giye? Dan uta baninne?
    Kerner ponztath puka denawa neh.
    Danna job eka karegena inna ratata wela hitapan.
    You cry in this forum 24/7 cuz you are a social outcast in the country you live. Promoting communism in Sri Lanka is your coping mechanism. 😂😂
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    දැන් වූව ගෙදර යවලා දැන් ගෙනාපු එකා ප්‍රශ්න විසදයිද? 🤔
    ආපු ගමන්ම නෑවනේ මේ මනුස්සයා. තවත් කෙල වෙයි බන් චීනටම රට ලියලා දෙන්න තමා වෙන්නේ. ✈
    අරගලයට ගහපු එක නෑමක් නෙවේ මම නම් කියන්නේ කරන්න පුළුවන් හොඳම වැඩේ ඒක. over limit ගියපු අරගලේට තමුන් කරන දේ ඔක්කොම හරි කියලා හිතන් ඉන්න සමාජවාදී බල්ලොන්ට ඔය සැලකුවා මදි. උඹ හිතනවද ඔය තානාපති කාර්යාල වලින් tweet ගැහුම උන් නොදැන ඕක උනේ කියලා. උන් ඔක්කොම දන්නවා. specially US embassy එක. උඹටත් ඕන හැමදාම ඔලු මාරු කර කර ඉන්නද? මේ මගුල පොඩ්ඩක් හරි stable කරන් ඉක්මනට චන්දයක් තියෙනවට කැමති නැද්ද? ඒ කියන්නේ රටට කෙල වෙලා හරි උඹට ඕන ජනාධිපති පත් කර ගන්නද ඕන?