auija board

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    තුන් දෙනෙක්වත් සෙට් වෙන්න ඕනේ , බෝර්ඩ් එකක් නෙට් එකෙන් අරගෙන සෙට් කරගන්න , මේක ගෙදර කරන්න එපා පාළු තැනක් තොර ගන්න නිකන් හොල්මන් අවතාර ඉන්නවා කියලා හිතෙන පාළු මුසල පාට තැනක් රෑට කරන්න ඕනේ . බෝර්ඩ් එක සෙට් කරගන්න ඉටි පන්දම් හතරක් විතර පත්තු කරලා වටේට ගහන්න , පස්සේ සැරිසරන ආත්ම ඉන්නවානම් එන්න කියලා ආරාධනා කරන්න. කියපු ගමන්ම එන්නේ නැහැ ටිකක් කන්නලව් කරන්න බාවනාවක් වගේ (ආවේ නැත්නම් දවසක් දෙකක් උත්සහ කරන්න ) .මෙහෙම කරද්දී කාසිය සමහර විට යන්තමින් හෙලවෙයි , එහෙම උනොත් බඩු ඇවිල්ලා..:rofl:
    දෙන්නෙක් කාසියේ දෙපැත්තෙන් ඇගිලි තියලා මෙතැනට ආත්මයක් ඇවිත් ඉන්නවද අහන්න එතකොට හිමිට කාසියත් එක්ක ඔයාලගේ ඇගිලි යර්ස් කියන තැනට යයි ..:dull: ඒහෙම ගියොත් වැඩේ හරි :rofl:
    ඉන් පස්සේ පොඩි පොඩි ප්‍රශ්න අහන්න කෙනෙක්ට කියන්න ඒවා ලියාගන්න කියලා .. ඔයාලට අහලා ඇති උනාම ගුඩ් බායි කියලා බෝර්ඩ් එකේ ගුඩ් බායි කියන තැනට ඇගිලි ගෙනත් දෙන්නම එක පාර ඇගිලි බෝර්ඩ් එකෙන් අහක් කරගන්න..

    සැලකිය යුතුයි :- කවුරුවත් බනින්න එපා මේක කියල දුන්නා කියලා දැනුවත් වෙන්න විතරයි කිව්වේ .. මේවා කරන්න එපා භයානකයි මේක ක්‍රීඩාවක් නෙවේ ඒ වගේම මොරුවක් විහිලුවකුත් නෙවේ .. මේකට එන්නේ ගොඩක්ම හොද ආත්ම නෙවේ ඒ නිසා සුළු අතපසු වීමකින් භයානක ප්‍රථිපල ලැබෙන්න ඉඩ තියෙනවා ..
     
    Last edited:

    maxasl

    Member
    Aug 26, 2013
    105
    7
    0
    thank you

    Thank you.......