Aulak :(

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන් කනකොට විතරක් එනවද නැත්තං දිගටම තියෙනවා හැබැයි කෑම කනකොට දැනෙනවා කියලද කොහොමද දන්නෙ?
    බය කරන්න කියනවා නෙවේ මචන්. ඕක පෙන්නපන් ස්පෙශ්ලිස්ට් කෙනෙකුට තව. සමහරවිට අත් බෙහෙතකින් හොඳකරන්න පුළුවන් තරං සුළු උෂ්නෙට එන බිබිලක් වෙන්න පුළුවන්. ඒත් ඕක පෙන්නුවහම උඹට සැනසීමයි නෙ.

    kanakota danenawa machan ee hariya ridenawa... kala iwara wela baluwama thamai gediya peenne... mama speciales kenekta thamai pennuwe bn.... :(:(:(
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    ටෙස්ට් රිසල්ට්ස් එනකන් ඉදපන් , එකේ අවුලක් නැත්නම් ඕක ගණන ගන්නේ නැතුව අමතක කරපං බන් ටික කාලයක් යද්දි නිකන්ම හරියයි
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මටත් ඕවගේ සින් වෙනවා කාලෙකට උෂ්නෙට තමයි මටත් හිතෙන්නේ හැබැයි ඕක ඔපරසන් කරන්න තරම් දෙයක් කියල දන්නේ නැ. මටනම් කියන්නේ උෂ්ණ බිබිලි කියල අම්මලනම් දුන්නේ කතුරුමුරුංග හොද්ද තමයි තව සීතල ජාති පිපින්‍ය :rofl: වගේ දේවල්, හැබැයි දැන් මන් ඕකට පොඩි ෂොට් එකක් දෙනවා ආව ගමන් මන් කරන්නේ අයිස් කැටයක් අරන් ආව තැන තියන් ඉන්නවා හිරි වැටිලා ලෙලි යනකන් අයිස් කැටේට රිදෙන එක අඩුවෙලා දවස් කීපයකින් හොද වෙනවා කීප සැරයක් කරලා බලන්න හරි යනවා, සැර කෑම් අඩු කරන්න මිරිස් වලට රිදෙනවා වැඩි :rolleyes:

    පි. ඇස්. : උබේ දත් සුද්ද කරගනින් නරක් වෙන්න ලක්ෂණ පෙනේ
     
    Last edited: